ජුනෝ (අභ්‍යාවකාශ යානය)

ජුනෝ යනු, වර්තමානයෙහි බ්‍රහස්පතී ග්‍රහ ලෝකය වටා කක්ෂගතව සිටින නාසා නිව් ෆ්‍රන්ටියර්ස් මෙහෙයුමකි. කැනවරල් තුඩුව ගුවන් හමුදා ස්ථානය වෙතින් 2011 අගෝස්තු 5 දිනදී දියත් කෙරුණු ජුනෝ, 2016 ජූලි 4 දිනදී බ්‍රහස්පතී කක්ෂයට ඇතුළු විය. [1][2][3]බ්‍රහස්පතීගේ සංයුතිය, ගුරුත්වජ ක්ෂේත්‍රය, චුම්බක ක්ෂේත්‍රය සහ, ධ්‍රැවීය චුම්බකගෝලය පිළිබඳ අධ්‍යයනය කරනු වස්, මෙම අභ්‍යාවකාශයානය ධ්‍රැවීය කක්ෂයක පවතියි.

ජුනෝ
ජුනෝ අභ්‍යාවකාශයානය සිත්තරකු විසින්ගෙනහැර දැක්වුණු අයුරු
මෙහෙයුම් වර්ගයබ්‍රහස්පතී කක්ෂගතය
ක්‍රියාකරුනාසා / JPL
COSPAR ID2011-040A
SATCAT №37773
වෙබ් අඩවිය
මෙහෙයුම් පැවතුම් කාලයමුළුමනින් වසර 6

ගමන: වසර 5
විද්‍යාත්මක අවධිය: මාස 20



ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි