පෙබරවාරි

ග්‍රෙගරි වර්ෂ ක්‍රමයේ මාස:ජනවාරි ·පෙබරවාරි ·මාර්තු ·අප්‍රේල් ·මැයි ·ජූනි ·ජූලි ·අගෝස්තු ·සැප්තැම්බර් ·ඔක්තෝබර් ·නොවැම්බර් ·දෙසැම්බර්

පෙබරවාරි යනු ග්‍රෙගරි දින දසුන අනුව අවුරුද්දේ දෙවන මාසයයි. මෙම මාසය අධික අවුරුද්දක යෙදුණි නම් දින 29ක් කින්ද නැතහොත් දින 28ක් කින්ද සමන්විත වේ.

පෙබරවාරි මාසය උතුරු අර්ධ ගෝලයට බලපාන ශීත ඍතුවේ තුන්වන මාසයයි වන අතර එය දකුණු අර්ධ ගෝලයට බලපාන ග්‍රීස්ම ඍතුවේද තුන්වන මාසය වෙයි.

අධික නොවන වර්ෂවලදී පෙබරවාරි මාසය ආරම්භ වන්නේ එම වසරේ මාර්තු සහ නොවැම්බර් මාස ආරම්භ වන දවසේදීම ය. ඒ වගේම අධික අවුරුදු වලදී එය ආරම්භ වන්නේ එම වසරේ අගෝස්තු මාසය ආරම්භ වන දවසේදීම ය. සෑම වර්ෂයකම පෙබරවාරි මාසය නිමාවට පත් වන්නේ එම වසරේ ඔක්තෝම්බර් මාසය නිමාවට පත් වන දවසේදීම ය. ඒ වගේම පෙබරවාරි මාසය අධික නොවන වර්ෂවලදී නිමාවට පත් වන්නේ එම වසරේ ජනවාරි මාසය නිමාවට පත් වන දවසේදීමය. නමුත් අධික අවුරුදු වලදී පෙබරවාරි මාසය නිමා වන දවසේදී නිමාවට පත් වන්නේ පෙබරවාරි මාසය පමණයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=පෙබරවාරි&oldid=393481" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි