මහාද්වීප

මහාද්වීපයක් යනු පෘථිවිය මත ඇති විශාල එකට බැඳුණු භූමි ප්‍රදේශයකි. දැනට පිළිගැනෙන සම්මතයට අනුව ලෝකය මහාද්වීප 7කට බෙදෙන අතර ඒවා විශාලත්වය අඩු වෙන පිළිවෙලට ආසියාව, අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ඇන්ටාර්ක්ටිකාව, යුරෝපය, සහ ඕස්ට්‍රේලියාව වෙයි[1].

Animated, color-coded map showing the various continents and regions. Depending on the convention and model, some continents may be consolidated or subdivided: for example, Eurasia is most often subdivided into Europe and Asia (red shades), while North and South America are sometimes recognized as one American continent (green shades).

මහාද්වීප ගණන

මහාද්වීප වෙන්කර හඳුනාගැනීම සඳහා ක්‍රම කිහිපයක් වෙයි:

බොහෝ විට ඕස්ට්‍රේලියාව තනි මහාද්වීපයක් ලෙස සැළකුණ ද[2] තවත් සමහරෙක් එය ඕෂනියාව නමැති තවත් මහාද්වීපයක කොටසක් ලෙස සළකති. ඔවුන් පවසන අන්දමට ඕෂනියාවට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ පැසිපික් දූපත් අයත් වෙයි[3] .

උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව එකම මහාද්වීපයක් යැයි සමහරෙක් පවසති. තවත් සමහරෙකුගේ මතය අනුව යුරෝපය සහ ආසියාව යනු යුරේසියාව යන මහාද්වීපයේ කොටස් දෙකකි. යුරේෂියාව සහ අප්‍රිකාව යුරාෆ්‍රේසියාව නමැති විශාල මහාද්වීපයක කොටස් දෙකකැයි මතයක් ද පවතියි.

විවිධ මහාද්වීප පෙන්වා ඇති වර්ණ කේතනය කළ සිතියමකි. සමාන වර්ණ සහිහ කොටස් නැවත බෙදීමට හෝ ඒකාබද්ධ වීමට ලක්වේ.
මහාද්වීප ගණනමහාද්වීපමූලාශ්‍ර
මහාද්වීප සතර    Afro-Eurasia
(Old World or World Island)
   America
(New World)
  Antarctica
  Australia
[4][5][6][7][8][9][10][11][12][13]
මහාද්වීප පහ  Africa   Eurasia   America  Antarctica  Australia[14][15][16][17]
මහාද්වීප සය  Africa   Eurasia  North America  South America  Antarctica  Australia[18][19]
  Africa  Asia  Europe   America  Antarctica  Australia[20]
මහාද්වීප සත  Africa  Asia  Europe  North America  South America  Antarctica  Australia[18][21][22][23][24][25]

In the English-speaking countries, geographers often use the term Oceania to denote a geographical region which includes most of the island countries and territories in the Pacific Ocean, as well as the continent of Australia.

චීනය, පෝලන්තය, සහ රුසියාව වැනි, සමහරක් ඉංග්‍රීසි-නොවන භාෂා භාවිතාවන රටවල දී ඕෂනියාව සාමාන්‍ය මහාද්වීපයක් ලෙස සැලකෙයි. එයට හේතුව වන්නේ "මහාද්වීපය" යන්න සඳහා ඔවුන්ගේ වදන "විශාල භූ ස්කන්ධයක් හා බැඳුන බිමක්" (ඉංග්‍රීසි landmass යන පදය දෙසට බරව) යන්න වෙනුවට, "දූපත් ද ඇතුළුව ප්‍රධාන භූමි බෙදීමක්" ලෙස අර්ථ දැක්වෙන (ඉංග්‍රීසි region යන පදය දෙසට බරව) නිසාය.

ආශ්‍රිත

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මහාද්වීප&oldid=592862" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි