මැග්නීසියම්

මැග්නීසියම් ( /mæɡˈniːziəm/ mag-NEE-zee-əm) යනු රසායනික මූලද්‍රව්‍යකි. එහි සංකේතය Mg වන අතර, පරමාණුක ක්‍රමාංකය 12 වේ. සුලබ ඔක්සිකරණ අංකය +2 වේ. එය ක්ෂාරීය පාංශු ලෝහයකි. පෘථිවි පෘෂ්ඨයේ අටවන වඩාත්ම බහුල මූලද්‍රව්‍ය වේ. එය ස්කන්ධය අනුව 2% පමණ වේ. එමන්ම සමස්තයක් ලෙස දැනට හදුනාගෙන ඇති විශ්වයේ නවවන ස්තානයේ පවතී.[2] මැග්නීසියම් අයනය සතු ජලය තුල අධික ද්‍රාව්‍යතාවය නිසා එය මුහුදු ජලයේ තෙවනියට වැඩිම මූලද්‍රව්‍ය වේ.[3]

සෝඩියම්මැග්නීසියම්ඇලුමිනියම්
Be

Mg

Ca
මුහුණුවර
ඝන අළු දිලිසෙන


මැග්නීසියම් වර්ණාවලි රේඛා
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකයමැග්නීසියම්, Mg, 12
උච්චාරණය/mæɡˈnziəm/
mag-NEE-zee-əm
මූලද්‍රව්‍ය කාණ්ඩයක්ෂාරීය පාංශු ලෝහ
කාණ්ඩය, ආවර්තය, ගොනුව2, 3, s
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය24.3050(6) g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය[Ne] 3s2
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව2, 8, 2
ද්‍රව්‍යමය ගුණ
අවධියඝන
ඝනත්වය (කා.උ. දී)1.738 g·cm−3
ද්‍රවාංකයේ දී ද්‍රව ඝනත්වය1.584 g·cm−3
ද්‍රවාංකය923 K, 650 °C, 1202 °F
තාපාංකය1363 K, 1091 °C, 1994 °F
විලයන එන්තැල්පිය8.48 kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය128 kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව(25 °C) 24.869 J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa)1101001 k10 k100 k
උෂ්. (K)70177386197111321361
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය2, 1[1]
(ප්‍රබල භාෂ්මික ඔක්සයිඩ)
විද්‍යුත් ඍණතාව1.31 (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති1වන: 737.7 kJ·mol−1
2වන: 1450.7 kJ·mol−1
3වන: 7732.7 kJ·mol−1
පරමාණුක අරය160 pm
සහසංයුජ අරය141±7 pm
වැන්ඩ වාල්ස් අරය173 pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතියෂඩාස්‍රාකාර ආසන්න
චුම්බකත්වයදුර්වල චුම්භක ආකර්ශක
විද්‍යුත් ප්‍රතිරෝධිතාව(20 °C) 43.9 nΩ·m
තාප සන්නායකතාව(300 K) 156 W·m−1·K−1
තාප ප්‍රසාරණය(25 °C) 24.8 µm·m−1·K−1
ධ්වනි වේගය (තුනී දණ්ඩක් හරහා)(කා.උ.) (annealed)
4940 m·s−1
යං මාපාංකය45 GPa
ව්‍යාකෘති මාපාංකය17 GPa
නිකර මාපාංකය45 GPa
පොයිසෝන් අනුපාතය0.290
මෝ දැඩියාව2.5
බි‍්‍රනල් දැඩියාව260 MPa
CAS ලේඛනගත අංකය7439-95-4
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: මැග්නීසියම් වල සමස්ථානික
සමස්.ස්.සු.අර්ධ ජීව කාලයක්.නිය.ක්.ශ. (MeV)ක්.නිශ්.
24Mg78.99%24Mg is stable with 12 neutrons
25Mg10.00%25Mg is stable with 13 neutrons
26Mg11.01%26Mg is stable with 14 neutrons
මැග්නීසියම්

මේවාත් බලන්න

අදාල

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මැග්නීසියම්&oldid=592932" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි