මොහම්මඩ් බින් සල්මාන්

ඉස්ලාම් ධර්මය අවබෝධ වේවා

මොහම්මඩ් බින් සල්මාන් අල් සවුද් (අරාබි: محمد بن سلمان بن عبد العزيز آل سعود‎; උපත 31 අගෝස්තු 1985) යනු, සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා, සවුදි අරාබියාවෙහි පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා [2] සහ ලොව ලාබාලම ආරක්ෂක අමාත්‍යවරයාද වෙයි. [3] සවුද් රජ පෙළපතෙහි රාජකීය අධිකරණ සභාවෙහි ප්‍රධානියාද වන මොහම්මඩ්, ආර්ථික සහ සංවර්ධන කටයුතු සඳහා මණ්ඩලයෙහි සභාපතිද වෙයි. ඔහුගේ පියා වන සල්මාන් රජුගේ රාජාසනය පසුපස සිටින බලවේගය ලෙසින්ද ඔහු හැඳින්වෙයි. [4] සියළුම තනතුරු වලින් මුහම්මඩ් බින් නායිෆ් නෙරපා හැර, රාජාසනයට විද්‍යමාන උරුමකරුවා බවට මොහම්මඩ් පත්කිරීමට ඔහුගේ පියා ගත් තීරණයෙන් අනතුරුව, 2017 ජූනි මාසයෙහිදී ඔටුන්න හිමි කුමාරයා ලෙසින් ඔහු පත් කෙරිණි. [5] [6][7]

මොහම්මඩ් බින් සල්මාන්
සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා
පළමුවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
රාජ්‍ය සමය21 ජූනි 2017 – වර්තමානය
පූර්වප්‍රාප්තිකයාමුහම්මඩ් බින් නායිෆ්
රජසල්මාන් රජ
සවුදි අරාබියාවෙහි නියෝජ්‍ය ඔටුන්න හිමි කුමාරයා
දෙවන නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
නිලය දරමින්29 අප්‍රේල් 2015 – 21 ජූනි 2017
පූර්වප්‍රාප්තිකයාමුහම්මඩ් බින් නායිෆ්
අනුප්‍රාප්තිකයානොමැත
රජසල්මාන් රජ
ආරක්ෂක අමාත්‍යවරයා
රාජ්‍ය සමය23 ජනවාරි 2015 – වර්තමානය
පූර්වප්‍රාප්තිකයාසල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද්
රජසල්මාන් රජ
රාජකීය අධිකරණ සභාවෙහි ප්‍රධානියා
රාජ්‍ය සමයරියාද්
පූර්වප්‍රාප්තිකයාකාලිඩ් අල්-ටුවයිජ්රි
රජසල්මාන් රජ
උපත31 අගෝස්තු 1985 (1985-08-31) (වයස 38)
ජෙඩ්ඩා, සවුදි අරාබියාව
වල්ලභයාසාරා බින්ට් මෂූර් බින් අබ්දුල්අසීස් අල් සවුද් [1]
සම්පූර්ණ නාමය
මොහම්මඩ් බින් සල්මන් බින් අබ්දුල්අසීස් අල් සවුද්
වංශයසවුද් රජ පෙළපත
පියාසල්මාන් රජ
මවෆාඩා බින්ට් ෆාලා බින් සුල්ටාන් බින් හත්ලීන්
ආගමඅෂාරිට් ගුරු කුලයෙහි වහාබී හන්බලි සුන්නි ඉස්ලාම්
පුද්ගලික තොරතුරු
අධ්‍යාපනයකිං සවුද් විශ්වවිද්‍යාලය නීති උපාධිය

සටහන්

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි