යුවාන් රාජවංශය

ඓතිහාසික චීන රාජ්‍යය

යුවාන් ‍රාජවංශය (චීන: ; පින්යින්: Yuán Cháo), නිල වශයෙන් මහා යුවාන්[4] (චීන: ; පින්යින්: Dà Yuán; මධ්‍ය මොංගෝලියානු: ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ
, Dai Ön Ulus, අර්ථය "මහා යුවාන් ‍රාජ්‍යය"[note 2]), යනුවෙන් හැඳින්වෙන්නේ මොංගෝල අධිරාජ්‍යය බෙදී යාමෙන් පසුව එහි අනුප්‍රාප්තික රාජ්‍යයක් වූ අතර, එය චීන පාලන රාජවංශයක් ද විය. මොංගෝල බොර්ජිගින් වංශයේ ප්‍රධානී කුබ්ලයි ඛාන් විසින් ආරම්භ කළ මෙය 1271 සිට 1368 දක්වා පැවතිණි. චීන ඉතිහාසරේඛය අනුව, සොං රාජවංශය ප්‍රතිස්ථාපනය කරමින් පැමිණි මෙම රාජවංශයෙන් පසු මිං රාජවංශය බලයට පත් විය.

මහා යුවාන්

大元
ᠳᠠᠢ
ᠥᠨ
ᠤᠯᠤᠰ

(Dai Ön Ulus, "මහා යුවාන් ‍රාජ්‍යය" මධ්‍ය මොංගෝලියානු බසින්)
1271–1368
යුවාන් රාජවංශය ක්‍රි.ව 1294 අවට කාලයේ ගොර්යෝවේ තත්ත්වය විවාදිත ය[note 1]
යුවාන් රාජවංශය ක්‍රි.ව 1294 අවට කාලයේ
ගොර්යෝවේ තත්ත්වය විවාදිත ය[note 1]
1330 දී යුවාන් හි පළාත්
1330 දී යුවාන් හි පළාත්
තත්ත්වයමොංගෝල අධිරාජ්‍යයේ ඛාගන්වරුන් විසින් පාලන. කළ කොට්ඨාසය
අධිරාජකීය චීනයේ ආක්‍රමණික රාජවංශය
අගනුවරඛාන්බලික් (බෙයිජිං)
ෂැංඩු (ගිම්හාන අගනගරය)
පොදු භාෂාවන්මොංගෝලියානු (මධ්‍ය මොංගෝලියානු)
චීන (පැරණි මැන්ඩරින්)
ආගම
බුද්ධාගම (ටිබෙට් බුද්ධාගම සත්‍ය රාජ්‍ය ආගම ලෙස), මොංගෝලියානු Tengrism/චීන් ස්වර්ග වන්දනාව, Shamanism, තාඕ ආගන, කොන්ෆියුසියානුවාදය, චීන ජන ආගම, චීන නේස්ටෝරියානු ක්‍රිස්තියානි ධර්මය, රෝමානු කතෝලික, යුදෙව් ආගම්, Chinese Manichaeism, ඉස්ලාම්, Legalism
රජයරාජාණ්ඩුව
අධිරාජයා 
• 1259–1294
කුබ්ලයි ඛාන්
• 1332–1368
තොඝෝන් තෙමූර්
Chancellor 
• 1264–1282
අහමද් ෆනාකති
• 1340–1355
තොක්තෝ'ආ
ඓතිහාසික යුගයපශ්චාත් සම්භාව්‍ය යුගය
• ජෙංගිස් ඛාන් විසින් මොංගෝල අධිරාජ්‍යය පිහිටුවීම
1206 වසන්තය
• නිල වශයෙන් යුවාන් රාජවංශය ප්‍රකාශයට පත්කිරීම[2]
5 නොවැම්බර් 1271
• ෂියෑංයැං හි සටන
1268–1273
• දක්ෂිණ සොං යටත් කරගැනීම
4 February 1276
• යමෙන් හි සටන
19 මාර්තු 1279
• රතු ජටා කැරැල්ල
1351–1368
• ඛාන්බලීක් බිඳවැටීම
14 සැප්තැම්බර් 1368
• උතුරු යුවාන් රාජවංශය බිහි වීම
1368–1388
වර්ග ප්‍රමාණය
1310[3]11,000,000 km2 (4,200,000 sq mi)
ජනගහණය
• 1290
77,000,000
• 1293
79,816,000
• 1330
83,873,000
• 1350
87,147,000
ව්‍යවහාර මුදලප්‍රධානස කඩදාසි මුදල් (ජියාඕචාඕ), සමඟ සුළු වශයෙන් චීන කාසි ද භාවිතයේ පැවතිණි
පූර්වප්‍රාප්ති වනුයේ
අනුප්‍රාප්ති වනුයේ
මොංගෝල අධිරාජ්‍යය
සොං රාජවංශය
උතුරු යුවාන් ‍රාජවංශය
මිං රාජවංශය
Phagmodrupa dynasty

ආශ්‍රේයයන්

උද්ධෘත

බාහිර සබැඳි

පූර්වප්‍රාප්තිකයා
සොං රාජවංශය
ජින් ‍රාජවංශය
බටහිර ලියාඕ
බටහිර ෂියා
දාලි රාජධානිය
මොංගෝල අධිරාජ්‍යය
ටිබෙටයේශේෂයන්
ගොර්යෝ
චීන ඉතිහාසයේ රාජවංශ
මොංගෝලියාවේ / ටිබෙටයේ / කොරියාවේ ඉතිහාසය

1271–1368
අනුප්‍රාප්තික
මිං රාජවංශය
උතුරු යුවාන් රාජවංශය
ෆග්මොඩෘපා රාජවංශය
ගොර්යෝ රාජවංශය

සැකිල්ල:Mongol Empire

116°23′E / 39.900°N 116.383°E / 39.900; 116.383
උපුටාදැක්වීම් දෝෂය: "note" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="note"/> ටැග සොයාගත නොහැකි විය.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=යුවාන්_රාජවංශය&oldid=473569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි