රුසියානු-යුක්‍රේන යුද්ධය

රුසියානු-යුක්‍රේන යුද්ධය (යුක්‍රේන: російсько-українська війна) යනු 2014 පෙබරවාරි මස ඇරඹී වර්තමානය දක්වා පවතින දික්ගැස්සුනු ගැටුමකි. මුලදී ක්‍රිමියාව සහ ඩොන්බාස් හි ප්‍රදේශවල අයිතිය පිළිබඳව ඇති මතභේදය නිසා ආරම්භ වූ මෙම ගැටුමට, එක් පසකින් රුසියාව සහ රුසියාවේ මිත්‍ර හමුදාවන් ද, අනෙක් පසින් යුක්‍රේනය ද සම්බන්ධ වෙයි. ක්‍රිමියාව සහ ඩොන්බාස් ජාත්‍යන්තරය විසින් හඳුනාගෙන ඇත්තේ යුක්‍රේනයට අයත් ප්‍රදේශ ලෙසය. 2021 සිට 2022 දක්වා කාලය තුල රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සූදානම් වන බවට පෙනිගීය අතර, 2022 පෙබරවාරි වන විට අර්බුධය ත්‍රීව වී තිබුණි. රුසියාව මැඩපැවැත්වීම සඳහා සිදු කළ රාජ්‍යත්‍රාන්ත්‍රික සාකච්ඡා අසමත් වූ අතර, 2022 පෙබරවාරි 22 වැනිදා රුසියානු හමුදාවන් යුක්‍රේනයෙහි බෙදුම්වාදීන් විසින් පාලනය කරන ලද ප්‍රදේශ වලට යොදවන ලදී. පෙබරවාරි 24 වැනිදා රුසියාව විසින් යුක්‍රේනයට පූර්ණ-පරිමානයේ ආක්‍රමණයක් දියත් කරන ලදී.

රුසියානු-යුක්‍රේන යුද්ධය

2022 පෙබරවාරි වනවිට හමුදාමය තත්වය (පෙබරවාරි 24 ආක්‍රමණයට පෙර)
   යුක්‍රේනය විසින් පාලනය වන ප්‍රදේශ
   රුසියාව සහ රුසියානු මිත්‍ර හමුදාවන් විසින් පාලනය වන ප්‍රදේශ
දිනය2014 පෙබරවාරි 20[lower-alpha 2] – වර්තමානය
(වසර 10 ක්, මාස 2 ක්, එක් සතියක් සහ දින 4 ක්)
පිහිටුම
යුක්‍රේනය[23]
ප්‍රතිඵලය
  • 2014 යුක්‍රේන විප්ලවය ට අනතුරුව, සළකුණු නොකරන ලද නිළ ඇඳුම් සහිත රුසියානු භටයින් විසින් ක්‍රිමියාව අත්පත් කරගැනුනි.
  • රුසියානු-යුක්‍රේන දේශසීමාව අසල රුසියානු හමුදාව රැස් කෙරුනි[24][25]
  • නේටෝ යුක්‍රේනයෙහි යුධ අභ්‍යාස සිදු කළ අතර,[26] යුක්‍රේනයට බටහිරින් පිහිටි නේටෝ සාමාජික රටවල හමුදාවන් ශක්තිමත් කරවන ලදී.[27]
  • ඩොන්බාස් යුද්ධය ට රුසියාව මැදිහත් විනි.[28]
  • රුසියාවට එරෙහි සම්බාධක සහ හෙළාදැකීම්. මෙය 2014-2016 රුසියානු මූල්‍ය අර්බුධයට ද අඩවශයෙන් හේතුවක් විය.[29][30][31][32]
  • රුසියාව G8 කණ්ඩායමෙන් ඉවත් කරන ලදී. (දැන් එය G7 ලෙස හැඳින්වේ)
  • මින්ස්ක් ගිවිසුම අත්සන් කරන ලදී.
  • රුසියානු හමුදාව යුක්‍රේනයේ බෙදුම්වාදී පාලන ප්‍රදේශ වලට යොදවන ලදි.
  • 2022 පෙබරවාරි 24 දා රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම ඇරඹිණි.
යුද්ධාවතීරයන්

යුක්‍රේනය යුක්‍රේනය


රුසියාව රුසියාව
ඩොනෙට්ස්ක් මහජන ජනරජය
ලුහාන්ස්ක් මහජන ජනරජය


සහාය දක්වන්නේ:
ආඥාපතියන් සහ නායකයන්
වොලොඩිමියර් සෙලෙන්ස්කි
(2019 සිට)
පෙට්රෝ පොරොෂෙන්කෝ
(2014–2019)
ඔලෙක්සැන්ඩර් ‍ටර්චිනොව්
(2014 පෙබරවාරි–ජුනි)
ව්ලැදිමිර් පුටින්
හමුදාමය ප්‍රබලතාවය

සක්‍රීය 209,000 (2020)[33]

  • යුධ හමුදා 145,000
  • නාවුක හමුදා 11,000
  • ගුවන් හමුදා 45,000
  • ගුවන් භටයින් ~8,000
  • විශේෂ මෙහෙයුම් බලකා (නොදනී)
  • පැරාමිලිටරි 102,000
  • අතිරේක 900,000

සක්‍රීය 900,000, හේවායනය කළ අයද ඇතුලුව (2020)[33]

  • යුධ හමුදා ~280,000
  • නාවික හමුදා ~150,000
  • ගුවන් හමුදා ~165,000
  • Strategic Rocket Force 50,000
  • ගුවන් භටයින් ~45,000
  • විශේෂ මෙහෙයුම් බලකා ~1,000
  • දුම්රිය හමුදා ~29,000
  • අණ දෙන සහ සහාය 180,000
  • පැරාමිලිටරි 554,000
  • අතිරේක 2,000,000

මේ අතරින්, 28,000 ක් ක්‍රිමියාවෙහි සිටින අතර, 3,000 ඩොන්බාස් හි සිටී යැයි වාර්තා වෙයි. මෙය රුසියාව විසින් 2022 පෙබරවාරි 22 වන තෙක් ප්‍රතික්ෂේප කරන ලදී.[34]

ඩොනෙට්ස්ක් මහජන ජනරජය ~20,000

ලුහාන්ස්ක් මහජන ජනරජය ~14,000
අපාතිකයන් සහ හානි
මරණ 4,619 ක්[35][36]
තුවාල වූ 9,700–10,700 ක්[37]
අතුරුදන් වූ 70 ක්[38]
යටත් වූ 2,768 ක්[39][40][41]
9,268 ක් ක්‍රිමියාව ඈඳාගැනීමෙන් පසුව රුසියානු හමුදාවට එකතු විය[42]
T-64 යුධ ටැංකි 300+[43]
මරණ 5,768 ක්[*][37][44]
තුවාල ලැබූ 12,700–13,700 ක්[37]
සිවිල් වැසියන්: මරණ 3,393 ක්;[45] තුවාල වූ 7,000–9,000 ක්[37]
මුලු වශයෙන්: මරණ 13,100–13,300 ක්; තුවාල වූ 29,500–33,500[37]
ක්‍රිමියාවෙහි මරණ 6 (සිවිල් වැසියන් 3)[46]
* රුසියානු හමුදාවේ 400-500 ක් පමණ ද ඇතුලත් ය. (එක්සත් ජනපදයට අනුව, 2015 මාර්තු)[47]

ආශ්‍රිත


උපුටාදැක්වීම් දෝෂය: "lower-alpha" නම් කණ්ඩායම සඳහා <ref> ටැග පැවතුණත්, ඊට අදාළ <references group="lower-alpha"/> ටැග සොයාගත නොහැකි විය.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි