තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 16:03 ඉරිදා, අප්‍රේල් 28, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න
මාර්තු 1:
1877 - මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රථම දුම්රිය පානදුරට ධාවනය අාරම්භ වීම. 1970 - ශ්‍රී ලාංකික මළල ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ, උපත. 1999 - ජුලියා නමින් හඳුන්වන ප්‍රභවය හඳුනානොගත් සද්දය පටිගත කිරීම. තවත් සිදුවීම්: පෙබරවාරි 29 – මාර්තු 1 – මාර්තු 2
view – සාකච්ඡාව – edit – history
මාර්තු 2: සිංහල භාෂා දිනය
උඩරට ගිවිසුමේ අත්සන් පිටුව
1815 – බලකාමී උඩරට රදළයන් විසින් ලංකාද්වීපය ඉංග්‍රීසීන්ට පාවාදීමට අත්සන් කල උඩරට ගිවිසුම පිළිබඳ කටයුතු ඇරඹිණි. 1815 – ඉර උදාව අනුව ගණන් සෑදෙන සිංහල වේලාව භාවිතා කිරීම අවසන් වීම. 1883 – ප්‍රවීණ තෙල් සායම් හා දියසායම් චිත්‍ර ශිල්පි මුදලිඳු අමරසේකර, උපත. තවත් සිදුවීම්: මාර්තු 1 – මාර්තු 2 – මාර්තු 3
view – සාකච්ඡාව – edit – history
මාර්තු 3: බල්ගේරියා රාජ්‍යයේ විමුක්ති දිනය (1878)
1845 - ෆ්ලොරිඩාව (එහි ධජයේ සේයාරුව) එක්සත් ජනපදයේ 27 වන ප්‍රාන්තය ලෙස ප්‍රකාශයට පත් කෙරේ. 1875 - ලොව ප්‍රථම ගෘහස්ත අයිස් හොකී තරගය පැවැත්වීම. 1938 - සෞදි අරාබියේ බොරතෙල් සොයා ගනී. 1969 - නාසා ආයතනයේ ඇපලෝ 9 වැඩසටහන දියත් කෙරේ. 2016 - නවසීලන්ත රාජ්‍යයේ ධජය පිළිබඳ ජනමතවිචාරණයේ 2 වැනි වටයේ ඡන්ද විමසීම ආරම්භ විය. 2020 - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 15 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරේ. තවත් සිදුවීම්: මාර්තු 2 – මාර්තු 3 – මාර්තු 4
view – සාකච්ඡාව – edit – history
මාර්තු 4:
1935 - ශ්‍රී ලාංකික දේශපාලනඥ ඩී.ඊ.ඩබ්. ගුණසේකර, උපත. 1950 - ටෙක්සාස් ආණ්ඩුකාර රික් පෙරී, උපත. තවත් සිදුවීම්: මාර්තු 3 – මාර්තු 4 – මාර්තු 5
view – සාකච්ඡාව – edit – history
මාර්තු 5:
තවත් සිදුවීම්: මාර්තු 4 – මාර්තු 5 – මාර්තු 6
view – සාකච්ඡාව – edit – history
මාර්තු 6: ඝානා රාජ්‍යයේ විමුක්ති දිනය (1957)
1866 - මහනුවර මහනගර සභාව සඳහා පළමු මැතිවරණය පැවැත්විණි. 1882 - සර්බියා රාජධානිය පිහිටුවන ලැබේ. 1964 - ග්‍රීසියේ අවසන් රජු ලෙස දෙවන කොන්ස්ටන්ටයින් රජු (සේයාරුව) කිරුළු පළඳයි. 2003 - ඇල්ජීරියා රාජ්‍යයේදී ගුවන්යානයක් අනතුරට ලක්වීමෙන් එහි සිටි මගීන් 103 දෙනාගෙන් 102 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. 2008 - ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ කේ. සිවනේසන් ඝාතනයට ලක්විය. 2018 - නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය නිල වශයෙන් ආරම්භ විය. තවත් සිදුවීම්: මාර්තු 5 – මාර්තු 6 – මාර්තු 7
view – සාකච්ඡාව – edit – history
මාර්තු 7: ස්ලෝවේනියා රාජ්‍යයේ සමුද්‍ර දිනය (1996)
1799 - නැපෝලියන් බොනපාට් පලස්තීනයේ ජොප්පා නගරය අල්ලා ගන්නා අතර ඔහුගේ හමුදා එහි සිටින ඇල්බේනියානු සිරකරුවන් 2,000ක් සමූලඝාතනය කරයි. 1876 - ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් (සේයාරුව) දුරකථනයට පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට සමත් විය. 1931 - ෆින්ලන්තයේ පාර්ලිමේන්තු සංකීර්ණය හෙල්සින්කි අගනුවර නිල වශයෙන් විවෘත කෙරේ 1986 - චැලෙන්ජර් අභ්‍යාවකාශ ෂටල ව්‍යසනය: යූ.එස්.එස්. ප්‍රිසර්වර් නෞකාවේ ගැලවුම්කරුවන් අභ්‍යවකාශ ෂටල් චැලෙන්ජර් ෂටලයේ මගී කුටිය සොයා ගනී. 1987 - එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් ශ්‍රී ලංකාවේ වවුනියා දිස්ත්‍රික්කයේ, අවරන්තලාව ගම්මානයේදී සිවිල් වැසියන් 6 දෙනෙකු සහ සෙබළුන් 11 දෙනෙකු ඇතුළු 17 දෙනෙකු ඝාතනය කිරීම. 2021 - සමක ගිනියා රාජ්‍යයේ බාටා නගරයේ සිදුවූ පිපිරීම්වලින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව අතර 600 දෙනෙකු තුවාල ලබා ඇත. තවත් සිදුවීම්: මාර්තු 6 – මාර්තු 7 – මාර්තු 8
view – සාකච්ඡාව – edit – history
මාර්තු 8: ජාත්‍යන්තර කාන්තා දිනය
1640 – ආකර්ස්ලූට් හි විලෙම් ජේකොබ්සෝන් කෝස්ටර් යටතේ කාර්ය සාධක හමුදාවක් ගාලු බොක්කට ගොඩ බැස්වීම. 1917 – රුසියානු විප්ලවයේ පෙබරවාරි විප්ලවය ආරම්භ වේ 1924 – එක්සත් ජනපදයේ යූටා ප්‍රාන්තයේ ගල් අඟුරු ආකර අනතුරකින් පුද්ගලයින් 172 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. 1942 – දෙවන ලෝක යුද්ධය: ජපානය එක්සත් රාජධානියෙන් බුරුමයේ රැන්ගුන් නගරය අල්ලා ගත්තේය. 1979 – ෆිලිප්ස් සමාගම පළමු වරට සංයුක්ත තැටිය හඳුන්වා දුන්නේය. 2014 – මගීන් 239 දෙනෙකු සමඟ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බිජිං නුවර බලා පියාසර කරමින් තිබූ මැලේසියා එයාර්ලයින්ස් 370 පියාසැරිය (සේයාරුව දැක්වෙන අදාළ ගුවන්යානය) අභිරහස් ලෙස අතුරුදන් විය.තවත් සිදුවීම්: මාර්තු 7 – මාර්තු 8 – මාර්තු 9
view – සාකච්ඡාව – edit – history
මාර්තු 9: ලෙබනන් රාජ්‍යයේ ගුරුවරුන්ගේ දිනය
1842 - එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු වරට රත්‍රන් සොයා ගෙන ඇත. 1934 - අභ්‍යාවකාශයට ගිය පළමු මිනිසා වූ යූරී ගගාරීන් (සේයාරුව) උපත ලැබීය. 1946 - එංගලන්තයේ ක්‍රීඩාංගනයක ඇති වූ තෙරපීමකින් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. 1977 - එක්සත් ජනපදයේ අගනුවර වන වොෂින්ටන් ඩී.සී නගරයේ ගොඩනැගිලි 3කට මුස්ලිම් ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කර 149 දෙනෙකු ප්‍රාණඇපයට ගෙන ඇත. 1988 - ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 2 වැනි පාර්ලිමේන්තුව පළමුවරට රැස්විය. 2007 - ශ්‍රී ලංකාවේ පුත්තලම දිස්ත්‍රික්කයේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීම. තවත් සිදුවීම්: මාර්තු 8 – මාර්තු 9 – මාර්තු 10
view – සාකච්ඡාව – edit – history
මාර්තු 10:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 9 – මාර්තු 10 – මාර්තු 11
view – සාකච්ඡාව – edit – history
මාර්තු 11
1812 - රොබට් බ්‍රවුන්රිග් (සේයාරුව) බ්‍රිතාන්‍ය ලංකාවේ තුන්වන ආණ්ඩුකාරවරයා ලෙස වැඩ භාර ගනී. 1942 - දෙවන ලෝක යුද්ධය: කෙටිකාලීන ජපන් රූකඩ රාජ්‍යයක් වූ වියට්නාම අධිරාජ්‍යය පිහිටුවනු ලැබේ. 1988 - ශ්‍රී ලංකාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ, සුහදගම ප්‍රදේශයේදී බස් රථයකට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 8 දෙනෙකුට තුවාල ලබා ඇත. 1990 - ලිතුවේනියාව සෝවියට් සංගමයෙන් නිදහස ප්‍රකාශ කරයි. 1991 - බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවේ (BBC) ජාත්‍යන්තර රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාව වන බීබීසී වර්ල්ඩ් නිව්ස් නාලිකාව දියත් වුණි. 2004 - මැඩ්රිඩ් නගරයේ දුම්රිය බෝම්බ ප්‍රහාරය: අල්කයිඩා ත්‍රස්තවාදීන් ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර දුම්රියවලට බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර පුද්ගලයන් 191 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 2,050 දෙනෙකුට තුවාල ලබා ඇත. තවත් සිදුවීම්: මාර්තු 10 – මාර්තු 11 – මාර්තු 12
view – සාකච්ඡාව – edit – history
මාර්තු 12:
1918 - මොස්කව් නගරය රුසියාවේ අගනුවර බවට පත්විය. 1930 - මහත්මා ගාන්ධි බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයට එරෙහිව දන්දි යාත්‍රා සත්‍යග්‍රහය (සේයාරුව) ආරම්භ කරයි. 1968 - මුරුසිය එක්සත් රාජධානියෙන් නිදහස ලබයි. 1993 - ඉන්දියාවේ මුම්බායි නගරයේ සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,400 දෙනෙකුට තුවාල ලබා තිබේ. 1999 - චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය උතුරු අත්ලාන්තික ගිවිසුම් සංවිධානයට එක් විය. 2018 - නේපාලයේ කත්මණ්ඩු අගනුවර සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 20 දෙනෙකුට තුවාල ලබා තිබේ. තවත් සිදුවීම්: මාර්තු 11 – මාර්තු 12 – මාර්තු 13
view – සාකච්ඡාව – edit – history
මාර්තු 13: ලෝක වකුගඩු දිනය (2014)
1733 - ජෝසප් ප්‍රිස්ට්ලි, උපත. 1781 - යුරේනස්, සොයාගත් දිනය. 1809 - ගොන්ගාලේගොඩ බණ්ඩා, උපත. තවත් සිදුවීම්: මාර්තු 12 – මාර්තු 13 – මාර්තු 14
view – සාකච්ඡාව – edit – history
මාර්තු 14: පයි දිනය
1965 - රුසියානු ජාතික ඇලෙක්සි ලියනෝෆ් අභ්‍යාවකාශයේ ඇවිදින ලද ප්‍රථම මීනිසා බවට පත්වීම. 1964 - ඉන්දියානු චිත්‍රපට නළු අමීර් ඛාන්, උපත. තවත් සිදුවීම්: මාර්තු 13 – මාර්තු 14 – මාර්තු 15
view – සාකච්ඡාව – edit – history
මාර්තු 15:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 14 – මාර්තු 15 – මාර්තු 16
view – සාකච්ඡාව – edit – history
මාර්තු 16:
2008 - ශ්‍රී ලාංකික දේශපාලනඥ අනුර බණ්ඩාරනායක, අභාවය. 1997 - ස්වර්ණවාහිනී නාලිකාව දියත්කිරීම. තවත් සිදුවීම්: මාර්තු 15 – මාර්තු 16 – මාර්තු 17
view – සාකච්ඡාව – edit – history
මාර්තු 17:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 16 – මාර්තු 17 – මාර්තු 18
view – සාකච්ඡාව – edit – history
මාර්තු 18:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 17 – මාර්තු 18 – මාර්තු 19
view – සාකච්ඡාව – edit – history
මාර්තු 19:
2008 – ආචාර්ය ආතර්.සී.කලාක් මහතාගේ අහාවය. 1932 – සිඩ්නි වරාය පාලම විවෘතකිරිම. තවත් සිදුවීම්: මාර්තු 18 – මාර්තු 19 – මාර්තු 20
view – සාකච්ඡාව – edit – history
මාර්තු 20: ටියුනීසියාවේ නිදහස් දිනය (1956)
1923 – ආචර් කෙන්ට් බ්ලඩ්, උපත. 1950 – සිනමා නළු විලියම් හර්ට් (රූපයේ), උපත. 1966 – ගායන ශිල්පිණී අල්කා යග්නික්, උපත. තවත් සිදුවීම්: මාර්තු 19 – මාර්තු 20 – මාර්තු 21
view – සාකච්ඡාව – edit – history
මාර්තු 21: නැමිබියාවේ නිදහස් දිනය (1990)
තවත් සිදුවීම්: මාර්තු 20 – මාර්තු 21 – මාර්තු 22
view – සාකච්ඡාව – edit – history
මාර්තු 22: දුක් ඉරිදා (ඇංග්ලිකානු වාදය, 2015)
තවත් සිදුවීම්: මාර්තු 21 – මාර්තු 22 – මාර්තු 23
view – සාකච්ඡාව – edit – history
මාර්තු 23:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 22 – මාර්තු 23 – මාර්තු 24
view – සාකච්ඡාව – edit – history
මාර්තු 24:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 23 – මාර්තු 24 – මාර්තු 25
view – සාකච්ඡාව – edit – history
මාර්තු 25: ග්‍රීසියෙහි නිදහස් දිනය (1821)
1832 - උතුවන්කන්දේ සූර සරදියෙල් උපත. තවත් සිදුවීම්: මාර්තු 24 – මාර්තු 25 – මාර්තු 26
view – සාකච්ඡාව – edit – history
මාර්තු 26: බංග්ලාදේශයෙහි නිදහස් දිනය (1971)
තවත් සිදුවීම්: මාර්තු 25 – මාර්තු 26 – මාර්තු 27
view – සාකච්ඡාව – edit – history
මාර්තු 27:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 26 – මාර්තු 27 – මාර්තු 28
view – සාකච්ඡාව – edit – history
මාර්තු 28: ටිබෙටයෙහි ප්‍රවේණිදාස විමුක්ති දිනය
තවත් සිදුවීම්: මාර්තු 27 – මාර්තු 28 – මාර්තු 29
view – සාකච්ඡාව – edit – history
මාර්තු 29:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 28 – මාර්තු 29 – මාර්තු 30
view – සාකච්ඡාව – edit – history
මාර්තු 30: භූමි දිනය (පලස්තීනියානුවෝ) තවත් සිදුවීම්: මාර්තු 29 – මාර්තු 30 – මාර්තු 31
view – සාකච්ඡාව – edit – history
මාර්තු 31:
අද දිනය ගැන තවමත් කිසිවක් තොරා ගෙන නැත. තවත් සිදුවීම්: මාර්තු 30 – මාර්තු 31 – අප්‍රේල් 1
view – සාකච්ඡාව – edit – history
තෝරාගත් සංවත්සර/අද දවස ගැන ලේඛනාගාරය
ජනවාරි – පෙබරවාරි – මාර්තු – අප්‍රේල් – මැයි – ජුනි – ජූලි – අගෝස්තු – සැප්තැම්බර් – ඔක්තොම්බර් – නොවැම්බර් – දෙසැම්බර්
තෝරාගත් සංවත්සර සඳහා මෑත වෙනස්වීම් – තෝරාගත් සංවත්සර සංස්කරණයේ මාර්ගෝපදේශයන්
දැන් වෙලාව 16:03 ඉරිදා, අප්‍රේල් 28, 2024 (UTC) – මෙම පිටුවේ ක්‍ෂය විමෝචනය කරන්න