2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය

2021 අගෝස්තු 26 දිනදී දේශීය වේලාවෙන් පැය 17:50 ට (13:20 UTC),[8] ඇෆ්ගනිස්තානය වෙතින් පුද්ගලයින් ඉවත්කිරීම අතරතුර, ඇෆ්ගනිස්තානයෙහි කාබුල් නුවර, හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල ඇබේ දොරටුව සමීපයෙහි මරාගෙන මැරෙන බෝම්බ පිපිරවීමක් සිදු විය. මෙම ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්ථානයේ සිවිල් වැසියන් 169 ක් සහ ඇමරිකානු එක්සත් ජනපද හමුදාවේ 13 දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 182 ක් ජීවිතක්ෂයට පත් වූ අතර,[9][4] 2020 පෙබරවාරි මාසයෙන් පසු ඇෆ්ගනිස්ථානයේ යුද්ධයේදී, ඇමරිකානු හමුදාව තුල සිදු වූ පළමු මරණය මෙයයි.[10]

2021 කාබුල් ගුවන්තොටුපොළ ප්‍රහාරය
ඉස්ලාමීය රාජ්‍ය–තලෙයිබාන් ගැටලු,
2021 ඇෆ්ගනිස්තාන ප්‍රහාරවල්හී කොටසකි
ඉවත්කිරීම් කාලයෙදී හමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තුල තිබු ඇමරිකානු එක්සත් ජනපදයේ ගුවන් හමුදාවට අයත් C-17 ග්ලොබ්මාස්ටර් III ගුවන්යානයක්.
Map
ස්ථානයහමිඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, කාබුල්, ඇෆ්ගනිස්තානය
ඛණ්ඩාංක34°33′31″N 69°13′13″E / 34.55861°N 69.22028°E / 34.55861; 69.22028 69°13′13″E / 34.55861°N 69.22028°E / 34.55861; 69.22028
දිනය26 අගෝස්තු 2021 (2021-08-26)
17:50 (UTC+04:30)
ඉලක්කයඇෆ්ගන් පොදු ජන, විදෙශ භටයින් හා තලෙයිබාන් සාමාජිකයින්
ප්‍රහාර මාදිලියමරාගෙන මැරෙන ප්‍රහාරය[1][2]
මරණ182+[3]
තුවාලකරුවන්150+[4][5]
ප්‍රහාරකයෝසැකිල්ල:Country data ISIL Islamic State of Iraq and the Levant – Khorasan Province[6][7]

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය