Boderline Personality Disorder

හැඳින්වීම

Boderline Personality Disorder (BPD) යනු මානසික අසමතුලිතතාවයකි. පහත දක්වා ඇති ලක්ෂණ වලින් පහක් හෝ වැඩි ගණනක් ඇති පුද්ගලයා BPD රෝගියෙකු ලෙස මනෝ චිකිත්සකවරයා හෝ මනෝ වෛද්‍යවරයා විසින් නිර්ණය කරනු ලබයි.

රෝග ලක්ෂණ

  • සැනෙකින් වෙනස් වන අදහස්, හැඟීම් ඇතිවීම. (උදා: පෙර දවසේ හොඳ යයි පවසමින් ආදරය කල පුද්ගලයා හට හෙට දිනයේදී වෛර කිරීම)
  • පුද්ගල සම්බන්ධතා ස්ටාවරව පවත්වා ගැනීමට ඇති නොහැකියාව
  • තමන් ගැන විවිධාකාරවූ ප්‍රතිරුපයන් ඇතිවීම (අසල සිටින පුද්ගලයා හෝ පරිසරය මත වෙනස් වේ)
  • තම ක්‍රියාවන් නිසා ඇතිවන ප්‍රතිවිපාක ගැන නොසිතා කටයුතු කිරීම
  • ස්වයං හානි පමුණුවා ගැනීම (ශරීරය තියුණු අයුධ වලින් කපා ගැනීම, ඖෂධ අනිසි ලෙස භාවිතා කිරීම)
  • තමන් හුදකලවෙයි/අතහැර යතියි/ප්‍රතික්ෂේප වෙයි පවතින අනිසි භිය.
  • නැති තත්වයන්/සිද්ධීන් සත්‍ය යයි මවා ගැනීම.

ඇති වීමට හේතු

BPD ඇති වීමට එක් නිශ්චිත හේතුවක් මෙතෙක් සොයාගෙන නොමැත. ජානමය, සමාජයීය බලපෑම සහ පවුල් පසුබිම මෙම රෝග තත්වය ඇති වීම සඳහා බලපායි.

  • කුඩා කලදී හෝ නව යොවුන් වියේදී තනිවීම, නොසලකා හැරීම.
  • අසමතිලිත පවුල් පසුබිම.
  • පවුල තුල ඇති සන්නිවේදන ගැටළු.
  • ලිංගික අපයෝජන.

මෙම තත්වය කාන්තාවන් අතර වැඩිපුර දක්නට ලැබේ.

ප්‍රතිකාර

Dialectical behavioral therapy (DBT) වැනි උපදේශන,සාකච්චා විධි ප්‍රතිකාර සඳහා යොදා ගැනේ. සමුහ චිකිතසවන්ද (group therapy) ස්වයං හානි කිරීමට තැත්කරන රෝගීන් සඳහා භාවිත කෙරේ. මනෝ චිකිත්සකය විසින් හැඟීම් වෙනස්වීම් පාලනය සඳහා ඖෂද වර්ග භාවිතා කරයි.

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=Boderline_Personality_Disorder&oldid=198114" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි