අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය

අග්නිදිග ආසියානු රටවල ජාත්‍යන්තර සංවිධානය

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය[1] (ආසියාන් /iconˈɑːsi.ɑːn/ AH-see-ahn,[2] විරල ලෙසින් /ˈɑːzi.ɑːn/ AH-zee-ahn)[3][4] යනු අග්නිදිග ආසියාවේ රටවල් දහයකින් සමන්විත, භූ-දේශපාලනීය සහ ආර්ථික සංවිධානයක් වන අතර එය 1967 අගෝස්තු 8 දිනදී ඇරඹුනේ ඉන්දුනීසියාව, මලයාසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය විසිනි. මූලස්ථානය -: ඉන්දුනීසියාවේ ජකර්තා නුවර

පරමාර්ථ -:. •සහයෝගීතාව මත ඒකාබද්ධ ආර්ථික ක්‍රමයක් සාමාජික රටවල ක්‍රියාත්මක කිරිම . •අන්යෝනය සහයෝගිතාව මත සහයෝගයෙන් පර්‍යෙෂණාත්මක අංශ දියුණු කිරීම . • කෘෂිකාර්මික සහ කාර්මික ක්ෂෙත්‍රයේ දී වඩාත් සඵලතාව සදහා එක්සත් වීම. • සාමාජික රටවල වෙළඳ කටයුතු දියුණු කර ගන්නා අතරම ජාත්‍යන්තර වාණිජ කටයුතුවල දී ඇති ප්‍රශ්න හැදැරීමේ මාර්ග දියුණු කිරීම . •සාමාජික රටවල ජනජීවිතය උසස් කිරීම හා සන්නිවේදන මාර්ග දියුණු කිරීම .


ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි