බල්ලෝ

බල්ලා ක්‍ෂීරපායී සිවුපා සතෙකි. මිනිසා පළමුවෙන්ම හීලෑකල සතෙකු වේ.මිනිසා දඩයම් යුගය ගතකරන සමයේ මොවුන් හීලෑකරගන්නට ඇතැයි සැළකේ.මීට වසර 50000 පමණ ඈත අතීතයේදී පවා බල්ලා මිනිස් ඇසුරෙ දිවි ගෙවූ බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබී ඇත.ලෝකයේ සෑම රටක ම පාහේ බල්ලන් ජීවත් වෙයි. ගෘහස්ථ බල්ලාගේ විද්‍යාත්මක නාමය Canis lupus familiaris ය.මොවුන්ගේ ආදි පූර්වජකයා වෘකයන් බව පැවසේ.බල්ලා සර්වභක්ෂකයෙකු වුවද වැඩි කැමැත්තක් දක්වන්නේ මාංශභක්ෂනයටයි.මොවුන්ට ඉතා තියුණු ආඝ්‍රහණ ශක්තියක් පවතී.මෙම ගඳ සුවඳ දැනීමේ හැකියාව නිසා මිනිසා විසින් රහස් පරීක්ෂණ වැඩ සඳහා යොදාගනී.අපරාධකරුවන්,මත්ද්‍රව්‍ය,හොරබඩු,පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මිනිසා විසින් පුහුණු කළ සුනඛයන් යොදාගනී.මොවුන්ට හොද ඉවක් තිබුනද වර්ණ අන්ධයන්ය එනම් මොවුන්ට වර්ණ පෙනෙන්නේ නැත.

ගෘහාශ්‍රිත බල්ලෝ
කාලීන ව්‍යාප්තිය: අපර ප්ලයිස්ටොසීන – වර්තමානය (14,700–0 වසර වර්තමානයට_පෙර)
Selection of the different breeds of dog.
ගෘහස්ථකරණය කළ
විද්‍යාත්මක වර්ගීකරණය e
Kingdom:Animalia
වංශය:Chordata
වර්ගය:Mammalia
Suborder:Caniformia
කුලය:Canidae
Genus:Canis
විශේෂය:C. lupus
උපවිශේෂය:C. l. familiaris[1]
ත්‍රිපද නාමය
Canis lupus familiaris[1]
පර්යාය නාම(ය)

Canis familiaris (Linnaeus,1758)[2][3]

නිරුක්තිය

සිංහල බසින් බල යන කෘදන්ත පදයට ප්‍රත්‍ය එක්වීමෙන් බල්ලා යන නාම පදය සෑදේ.බල යනු බලනවා යන්නයි.එනම් අතීතයේ සිට බල්ලා මිනිසාගේ ආරක්ෂාව සඳහා යොදාගෙන ඇතිබව පිළිගත හැත.බල්ලා යන වචනයට සිංහල බසින් විවිධ සමාන පද පවතී.සුනඛයා,දඩොරියා යන පද බල්ලාට සමාන පද ලෙස සිංහල භාෂාවේදී යොදාගනී.

අමතර අවධානයට

  • Cat–dog relationship
  • Cynanthropy
  • Dognapping
  • Domesticated silver fox
  • Lists of dogs
  • List of individual dogs
  • List of oldest dogs

මූලාශ්‍ර

භාහිර සබැඳි

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=බල්ලෝ&oldid=649244" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි