කසක්ස්තානය

නිල වශයෙන් කසක්ස්තාන සමූහාණ්ඩුව යනුවෙන් හඳුන්වන කසක්ස්තානය යනු රුසියාවට දකුණු දෙසට වන්නට පිහිටි ‍ලෝකයේ 9 වන විශාලතම රාජ්‍යයයි. වර්ග කි.මි. 2,727,300 වන මෙය බටහිර යුරෝපයට වඩා විශාලය.එහි අසල්වැසියන් වන්නේ උතුරින් පිහිටි රුසියාව, චීනය, කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ ටර්ක්මෙනිස්ථානය ය. මෙහි ජනගහනය ලෝකයේ 62 වන තැනට විශාල ජනගහනය වන අතර ජන ඝනත්වය වර්ග කි.මී. 1 කට 6 දෙනෙක් සිටිති. වර්තමාන කසකස්ථානයේ භූමිය, පෙර නෝමන් වරුන් විසූ ප්‍රදේශය විය. 19 වන ශතවර්ෂය වන විට කසකස්ථානය රුසියානු අධිරාජයේ කොටසක් විය. 1936 එය කසක් සොවියට් සමූහාණ්ඩුව විය. 1991 දෙසැම්බර් 16 වෙනිදා නිදහස ලැබීය. එහි ජනාධිපති ලෙස නර්සුල්තාන් නසාර්බසෙව් පත්විය. මෙහි හයිස්‍රොනබන් කර්මාන්තයේ දියුණුවක් ඇති විය. මෙය සමාජිකත්වය දරන්නේ එක්සත් ජාතින්ගේ සංවිධානය, නෝමෝ, පොදු රාජ්‍ය මණ්ඩලය හා ෂැංග්හයි සංවිධානයේ වේ. මෙහි ජාතීන් වශයෙන් 131 වන අතර කසාක් රුසියානු, යුක්රේනියන්, අස්බෙන් හා ටාටාය මෙහි ජනගහනය මිලියන 16.0 වන අතර 63% කසාක් වරුන්ය. මෙය රාජ්‍ය ආගම් නිදහස අගය කරන අතර ඉස්ලාම් මූලික ආගම වේ. රාජ්‍ය භාෂාව වන්නේ කසාක්ය.

කසක්ස්තාන ජනරජය

  • Қазақстан Республикасы (Kazakh)
    Qazaqstan Respublikasy
  • Республика Казахстан (රුසියානු)
    Respublika Kazakhstan
කසක්සතානය හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Emblem
ජාතික ගීය: Менің Қазақстаным (Kazakh)
Menıñ Qazaqstanym
"My Kazakhstan"
අගනුවරNur-Sultan
51°10′N 71°26′E / 51.167°N 71.433°E / 51.167; 71.433
විශාලතම නගරයඅල්මාටි
43°16′39″N 76°53′45″E / 43.27750°N 76.89583°E / 43.27750; 76.89583
නිල භාෂා(ව)කසාක් භාෂාව
Co-official
රුසියානු[lower-alpha 1]
Spoken languagesකසාක් • රුසියානු • උස්බෙක් • Uyghur • Turkmen • Ukrainian • Azerbaijani • Tatar and Others
ජනවාර්ගික කණ්ඩායම්
(2020)[2]
  • 68.5% කසාක්
  • 18.9% රුසියානු
  • 3.3% Uzbek
  • 1.5% Uyghur
  • 1.4% Ukrainian
  • 1.1% Tatar
  • 1.0% German
  • 4.5% Others
ආගම
(2020)[3]
  • 72.0% Islam
  • 23.1% Christianity
  • 5.0% Others
  • 4.0% No religion
ජාති නාම(ය)Kazakhstani[lower-alpha 2][5]
රජයUnitary dominant-party presidential republic
• President
Kassym-Jomart Tokayev
• Prime Minister
Alihan Smaiylov
ව්‍යවස්ථාදායකයParliament
Senate
Mazhilis
Formation
• Kazakh Khanate
1465
• Alash Autonomy
13 December 1917
• Kirghiz ASSR
26 August 1920
• Kazakh ASSR
19 June 1925
• Kazakh SSR
5 December 1936
• Declaration of Sovereignty
25 October 1990
• Reconstituted as the Republic of Kazakhstan
10 December 1991
• Independence from USSR
16 December 1991
• CIS Accession
21 December 1991
• Recognised
26 December 1991
• Admitted to the UN
2 March 1992
• Current constitution
30 August 1995
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
2,724,900 km2 (1,052,100 sq mi) (9th)
• ජලය (%)
1.7
ජනගහණය
• 2021 ඇස්තමේන්තුව
Neutral increase 19,082,467[6] (64th)
• ඝණත්වය
7/km2 (18.1/sq mi) (236th)
දදේනි (ක්‍රශසා)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $569.813 billion[7] (41st)
• ඒක පුද්ගල
Increase $30,178[7] (53rd)
දදේනි (නාමික)2020 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
Increase $179.332 billion[7] (55th)
• ඒක පුද්ගල
Increase $9,686[7] (69th)
ගිනි (2017)Negative increase 27.5[8]
පහළ
මාසද (2019)0.825[9]
ඉතා ඉහළ · 51st
ව්‍යවහාර මුදලTenge (₸) (KZT)
වේලා කලාපයUTC+5 / +6 (West / East)
දින ආකෘතිyyyy.dd.mm[lower-alpha 3]
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+7-6xx, +7-7xx
අන්තර්ජාල TLD
  • .kz
  • .қаз

ආශ්‍රිත

  • Outline of Kazakhstan
  • Index of Kazakhstan-related articles

සටහන්

මූලාශ්‍ර

 This article incorporates text from a free content work. Licensed under CC BY-SA IGO 3.0. Text taken from UNESCO Science Report: towards 2030​, 365–387, UNESCO, UNESCO Publishing. To learn how to add open license text to Wikipedia articles, please see this how-to page. For information on reusing text from Wikipedia, please see the terms of use.

භාහිර සබැඳි

General

Government

Trade

68°E / 48°N 68°E / 48; 68

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=කසක්ස්තානය&oldid=606131" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි