ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

මෙය ආසියාවෙහි ස්වෛරී රාජ්‍ය සහ පරායත්ත භූමිප්‍රදේශ ලැයිස්තුවක් වෙයි. පූර්ණ වශයෙන් පිළිගත් රාජ්‍යයන්, සීමිත පිළිගැනුමකට ලක්වී ඇති රාජ්‍යයන් මෙන්ම, ආසියානු සහ ආසියානු-නොවන රාජ්‍යයන් යන දෙවගයෙහිම පරායත්ත භූමිප්‍රදේශයන්ද මෙහි අඩංගු වෙති. ස්වෛරී රාජ්‍යයන් 47ක්ද , සීමිත ජාත්‍යන්තර පිළිගැනුමකට පාත්‍රවී ඇති රාජ්‍යයන් 6 ක්ද සහ, පරායත්ත භූමි ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශ 6 ක්ද මෙහි ලැයිස්තු ගත කර ඇත. රුසියාවෙහි බොහෝ භූමිප්‍රදේශය ආසියාවෙහි පැවතුනද, එහි අගනගරය වන මොස්කව් නගරය යුරෝපයෙහි පිහිටන හෙයින් සහ එහි ජනගහණයෙන් බොහෝ කොටසක් එම මහාද්වීපයෙහි වෙසෙන හෙයින්ද එය යුරෝපයෙහි කොටසක් ලෙසින් සාමාන්‍ය වශයෙන් සැලකෙයි.

ආසියාවෙහි භූගෝලීය මායිම්

ආසියාව සහ යුරෝපය අතර මායිම් පිහිටන්නේ නැගෙනහිරින් යූරල් කඳු, යූරල් ගංගාව සහ කැප්සිකන් මුහුද වෙතින්ද, දකුණු දෙසින් කෝකසස් කඳු සහ කළු මුහුද හා එහි පිටමුවන් වන, බොස්පරස් සහ ඩාර්ඩානෙල් වෙතින්ද වෙයි. අසර්බයිජාන්, ජෝර්ජියාව, කසක්ස්තානය, රුසියාව සහ තුර්කිය යන සියළු රාජ්‍යයන්ගේ භූමිප්‍රදේශ ආසියාවෙහි සහ යුරෝපයෙහි යන දෙතැනදීම පිහිටයි. ආර්මේනියාව සයිප්‍රසය යන රාජ්‍යයන් සම්පූර්ණයෙන්ම බටහිර ආසියාවෙහි පැවතුනද සමාජ-දේශපාලනික වශයෙන් ඒවා යුරෝපියානු රටවල් වෙති.[උපහරණ ඇවැසිය]

ආසියාව සහ අප්‍රිකාව අතර මායිම වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙනුයේ සූවස් ඇල වන බැවින්, සීනායි අර්ධද්වීපය ආසියාවෙහි පිහිටුවනු ලබන අතර, එබැවින් ආසියානු රාජ්‍යයක් වශයෙන් ඊජිප්තුව සැලකිය හැකි වෙයි.

ආසියාව සහ ඕස්ට්‍රලේෂියාව (ඕෂනියාව) අතර මායිම පිළිබඳ මතභේද පවතින අතර, ජාවා සහ නව ගිනියාව අතර කිසියම් ස්ථානයක එය පිහිටුවා ඇත. ඉන්දුනීසියාව සතු භූමිප්‍රදේශයන්, ප්‍රදේශ දෙකෙහිම පිහිටන නමුදු එය ආසියානු රාජ්‍යයක් ලෙසින් සැලකෙයි. නැගෙනහිර ටිමෝරය සමහර විටෙක ඕස්ට්‍රලේෂියාවෙහි කොටසක් ලෙසින් සැලකෙන නමුදු, එය ඉන්දුනීසියාව වෙතින් වටවී ඇති හෙයින් හා එය වරෙක ඉන්දුනීසියාවෙහි කොටසක් වශයෙන් පැවැති හෙයින් එය ආසියානු රාජ්‍යයක් ලෙසින් සැලකෙයි. යාබදව පිහිටන ඉන්දුනීසියාව නිසා සමහර විටෙක පපුවා නවගිනිය ආසියානු ලෙසින් සැලකුනද, එසේ සැලකීම දුර්ලභ වන අතර, ඕස්ට්‍රලේෂියාවෙහි කොටසක් වශයෙන් සාමාන්‍යයෙන් සැලකෙයි. ආසියාව සහ උතුරු ඇමරිකාව අතර මායිම වශයෙන් සැලකෙන්නේ බීරිං සමුද්‍රසන්ධිය වෙයි. අලූෂන් දිවයින් අතරින් සමහරක් ආසියානු ලෙසින් සැලකිය හැකි වෙයි. [උපහරණ ඇවැසිය]

ස්වෛරී රාජ්‍යයන්

ස්වෛරී රාජ්‍යයක් යනු, ජනගහණයක් මත පරමාධිපත්‍යය පතුරුවන්නාවූ සහ එය වෙනුවෙන් ජාතික අභිරුචියක් සහිත තීරණ ගන්නාවූ දේශපාලන සංගමනයකි. [1] මොන්ටිවිඩේයෝ සම්මුතිය ප්‍රකාර, රාජ්‍යයක් වෙත, ස්ථීර ජනගහණයක්, නිශ්චිත බලප්‍රදේශයක්, රජයක් සහ, අනෙකුත් රාජ්‍යයක් හා සමගින් සබඳතාවනට එළඹීමට හැකියාවක් තිබිය යුතු වෙයි. [2]

එජා සාමාජික රාජ්‍යයන්

මෙම ලැයිස්තුවෙහි ආසියානු රාජ්‍යයන් 47 ක් අඩංගු වෙති. ඔවුන් සැම දෙනම එක්සත් ජාතීන්ගේ සාමාජිකයෝ වෙති. [3] පලස්තීනය නිරික්ෂක රාජ්‍යයක් වන අතර එය විසින් හිමිකම් පාන බලප්‍රදේශයෙන් බහුතරය පාලනය කිරීමට කිසි කලෙක සමත් වී නොමැත. [4]

ධජයසිතියමසිංහල කෙටි සහ විධිගත නම්
[5][6][7]
දේශීය කෙටි සහ විධිමත් නම් [5][8]අගනගරය
[7][9][10]
ජනගහණය[b]
[11]
භූමිප්‍රමාණය[a][b]
[12]
ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානු ඉස්ලාමීය ජනරජය
ඩාරී: جمهوری اسلامی افغانستان — افغانستان (Afghānestān — Jomhūrī-ye Eslāmī-ye Afghānestān)

පැෂ්ටෝ: د افغانستان اسلامي جمهوریت — افغانستان(Afghān̄istān — Afghānistān Islāmī Jumhūrīyat)
කාබුල්

ඩාරී: کابل (Kābul)

පැෂ්ටෝ: کابل(Kābul)
26,556,800652,230 කිමී2 (251,827 සතරැස් සැත)
ආර්මේනියාව

ආර්මේනියානු ජනරජය
ආර්මේනියානු: Հայաստան — Հայաստանի Հանրապետությու (Hayastan — Hayastani Hanrapetut'yun)යෝරැවන්

ආර්මේනියානු: Երևան (Yerevan)
2,970,495 29,743 කිමී2 (11,484 සතරැස් සැත)
අසර්බයිජාන්[a][b]

අසර්බයිජාන් ජනරජය
අසර්බයිජානි: [Azǝrbaycan — Azǝrbaycan Respublikası] Error: {{Lang}}: text has italic markup (help)බාකු

අසර්බයිජානි: [Bakı] Error: {{Lang}}: text has italic markup (help)
9,593,00086,600 කිමී2 (33,436 සතරැස් සැත)
බහරේන්

බහරේන් රාජධානිය
අරාබි: مملكة البحرين — البحرين(Al Baḩrayn — Mamlakat al Baḩrayn)මනේමා

අරාබි: المنامة(අල් මනේමා )
1,316,500760 කිමී2 (293 සතරැස් සැත)




ස්වාධින රාජ්‍යයන්

මොන්ටෙවීඩියෝ සම්මුතියෙහි උපමානයන් ප්‍රකාර රාජ්‍යයන් ස්වෛරී රාජ්‍ය ගණයට අයත් ලෙස සැලකේ.ප්‍රතිපත්තියානුකූලව එවැනි ස්වෛරී රාජ්‍යයන් පමණක් එක්සත් ජාතින්ගේ සාමාජීකත්වය ලබන අතර ආසියාවේ එවැනි ස්වෛරී රාජ්‍යයන් ගණන 48 කි

එක්සත් ජාතින්ගේ සාමාජික රාජ්‍යයන්

එක්සත් ජාතින්ගේ සාමාජික රාජ්‍යයන් 48 ක් පහතින් දක්වා ඇත.

ධජයසිතියමඉංග්‍රිසී කෙටි නාමය සහ නිල නාමය
[5][6][7]
දේශිය කෙටි නාමය සහ නිල නාමය[5][8]අග නගරය
[7][9][13]
ජනගහණය[a][b]
[11]
භූමි ප්‍රමාණය[a][b]
[12]
ඇෆ්ගනිස්ථානය

ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය
Dari: جمهوری اسلامی افغانستان — افغانستان (Afghānestān — Jomhūrī-ye Eslāmī-ye Afghānestān)

Pashto: د افغانستان اسلامي جمهوریت — افغانستانت (Afghān̄istān — Afghānistān Islāmī Jumhūrīyat)
කාබුල්

Dari: کابل (Kābul)

Pashto: کابل (Kābul)
26,556,800652,230 km2 (251,827 sq mi)
ආර්මේනියාව

ආර්මේනියානු ජනරජය
සැකිල්ල:Lang-hy (Hayastan — Hayastani Hanrapetut'yun)යෙරෙවන්

සැකිල්ල:Lang-hy (Yerevan)
2,970,49529,743 km2 (11,484 sq mi)
අසර්බයිජාන්[a][b]

අසර්බයිජාන් සමූහාණ්ඩුව
අසර්බයිජානි: Azǝrbaycan — Azǝrbaycan Respublikasıබාකු

අසර්බයිජානි: Bakı
9,593,00086,600 km2 (33,436 sq mi)
බහරේන්

බහරේන් රාජධානිය
අරාබි: مملكة البحرين — البحرين(Al Baḩrayn — Mamlakat al Baḩrayn)මනාමා

අරාබි: المنامة(Al Manāmah)
1,316,500760 km2 (293 sq mi)
බංග්ලාදේශය

බංග්ලාදේශ ජනතා සමූහාණ්ඩුව
බෙංගාලි: বাংলাদেশ — গণপ্রজাতন্ত্রী বাংলাদেশ (Bānglādesh — Gaṇaprajātantrī Bānglādesh)ඩකා

බෙංගාලි: ঢাকা (Ḍhākā)
161,083,804143,998 km2 (55,598 sq mi)
භූතානය

භූතාන රාජධානිය
Dzongkha: འབྲུག་ཡུལ་ — འབྲུག་རྒྱལ་ཁབ་ (Druk Yul — Druk Gyalkhapb)තිම්පු

Dzongkha: ཐིམ་ཕུ (Thimphu)
716,89638,394 km2 (14,824 sq mi)
බෲනයි

බෲනායි දරුසලාම්
ඉංග්‍රීසි: Brunei Darussalam

මැලේ: Brunei — Negara Brunei Darussalam
බැන්ඩාර් සෙරි බෙගාවන්

ඉංග්‍රීසි: Bandar Seri Begawan

මැලේ: Bandar Seri Begawan
408,7865,765 km2 (2,226 sq mi)
කාම්බෝජය

කාම්බෝජ රාජධානිය
සැකිල්ල:Lang-km (Kâmpŭchéa — Preăhréachéanachâkr Kâmpŭchéa)නොම් පෙනේ

සැකිල්ල:Lang-km (Phnum Pénh)
14,952,665181,035 km2 (69,898 sq mi)
චීනය[b]

චීන මහජන සමූහාණ්ඩුව
චීන: 中国 — 中华人民共和国 (Zhongguo — Zhonghua Renmin Gongheguo)බෙයිජිං

චීන: 北京 (Beijing)
1,343,239,9239,596,961 km2 (3,705,407 sq mi)
සයිප්‍රස්[b]

සයිප්‍රස් සමූහාණ්ඩුව
ග්‍රීක: Κύπρος — Κυπριακή Δημοκρατία (Kýpros — Kypriakí Dimokratía)

තුර්කි: Kıbrıs — Kıbrıs Cumhuriyeti
නිකෝසියා

ග්‍රීක: Λευκωσία (Lefkosia)

තුර්කි: Lefkoşa
1,138,0719,251 km2 (3,572 sq mi)
ජෝර්ජියාව[a][b]සැකිල්ල:Lang-ka (Sak'art'velo)ටිබිලිසි / ට'බිලිසි

සැකිල්ල:Lang-ka (T'bilisi)
4,570,93469,700 km2 (26,911 sq mi)
ඉන්දියාව

ඉන්දියා ජනරජය
ඉංග්‍රීසි: India — Republic of India

හින්දි: भारत — भारत गणरा᭔य (Bhārat — Bhāratīya Gaṇarājya)
නව දිල්ලිය

ඉංග්‍රීසි: New Delhi

හින්දි: नई दिल्ली (Naī Dillī)
1,205,073,6123,287,263 km2 (1,269,219 sq mi)
ඉන්දුනීසියාව[a]

ඉන්දුනීසියා ජනරජය
ඉන්දුනීසියානු: Indonesia — Republik Indonesiaජකර්තා

ඉන්දුනීසියානු: Jakarta
248,645,0081,904,569 km2 (735,358 sq mi)
ඉරානය

ඉරාන ඉස්ලාමීය ජනරජය
جمهوری اسلامی ایران (Īrān — Jomhūrī-ye Eslāmī-ye Īrān)ටෙහ්රාන්

පර්සියානු: تهران (Tehrān)
78,868,7111,648,195 km2 (636,372 sq mi)
ඉරාකය

ඉරාක ජනරජය
අරාබි: العراق — جمهورية العراق(Al ‘Irāq — Jumhūrīyat al ‘Irāq)බැග්ඩෑඩ්

අරාබි: بغداد(Baghdād)
36,004,552438,317 km2 (169,235 sq mi)
ඊශ්‍රායලය

‘ඊශ්‍රායල් රාජ්‍යය
අරාබි: إسرائيل — دَوْلَة إِسْرَائِيل(Isrā'īl — Dawlat Isrā'īl)

හීබෲ: יִשְרָאֵל — מְדִינַת יִשְׂרָאֵל (Yisra'el — Medinat Yisra'el)
ජෙරුසලෙම (Claimed and de facto)[c]

හීබෲ: ירושלים (Yerushalayim)
7,590,75820,770 km2 (8,019 sq mi)
ජපානයජපන්: 日本 — 日本国 (Nihon / Nippon — Nihon-koku / Nippon-koku)ටෝකියො

ජපන්: 東京都 (Tokyo)
127,368,088377,915 km2 (145,914 sq mi)
ජෝර්දානය

ජෝර්දාන් හැෂ්මයිට් රාජධානිය
අරාබි: اﻷرُدن — المملكة الأردنية الهاشميه(Al Urdun — Al Mamlakah al Urdunīyah al Hāshimīyah)අම්මාන්

අරාබි: عمان(Ammān)
6,508,88789,342 km2 (34,495 sq mi)
කසකස්තානය[a]

කසක්ස්තාන සමූහාණ්ඩුව
කසාක්: Қазақстан — Қазақстан Республикасы (Qazaqstan — Qazaqstan Respūblīkasy)

රුසියානු: Казахстан — Республика Казахстан (Kazahstan — Respublika Kazahstan)
අස්තානා

කසාක්: Астана

රුසියානු: Астана (Astana)
17,522,0102,724,900 km2 (1,052,090 sq mi)
උතුරු කොරියාව

ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය
කොරියානු: 조선 — 조선민주주의인민공화국 (Chosŏn — Chosŏn-minjujuŭi-inmin-konghwaguk)Pyongyang

කොරියානු: 평양 (Phyŏngyang)
24,589,122120,538 km2 (46,540 sq mi)
දකුණු කොරියාව

Republic of Korea
කොරියානු: 한국 — 대한민국 (Han’guk — Taehan Min’guk)Seoul

කොරියානු: 서울 (Seoul)
48,860,50099,720 km2 (38,502 sq mi)
කුවේටය

State of Kuwait
අරාබි: دولة الكويت — اﻟﻜﻮﻳ(Al Kuwayt — Dawlat al Kuwayt)Kuwait City

අරාබි: الكويت(Al Kuwayt)
3,268,43117,818 km2 (6,880 sq mi)
කිර්ගිස්තානය

Kyrgyz Republic
සැකිල්ල:Lang-ky (Kyrgyzstan — Kyrgyz Respublikasy)

රුසියානු: Кыргызстан — Кыргызская Республика (Kyrgyzstan — Kyrgyzskaja Respublika)
Bishkek

සැකිල්ල:Lang-ky (Bishkek)

රුසියානු: Бишкек (Biškek)
5,496,737199,951 km2 (77,202 sq mi)
ලාඕසය

Lao People's Democratic Republic
සැකිල්ල:Lang-lo (PathetLao — Sathalanalat Paxathipatai Paxaxôn Lao)Vientiane

සැකිල්ල:Lang-lo (Viangchan)
6,586,266236,800 km2 (91,429 sq mi)
ලෙබනනය

Lebanese Republic
අරාබි: لبنان — الجمهورية اللبنانية(Lubnān — Al Jumhūrīyah al Lubnānīyah)Beirut

අරාබි: بيروت(Bayrūt)
4,140,28910,400 km2 (4,015 sq mi)
මලයාසියාවමැලේ: MalaysiaKuala Lumpur[d]

මැලේ: Kuala Lumpur
30,527,000329,847 km2 (127,355 sq mi)
මාලදිවයින

Republic of Maldives
සැකිල්ල:Lang-dv (Dhivehi Raajje — Dhivehi Raajjeyge Jumhooriyyaa)Malé / Male'

සැකිල්ල:Lang-dv (Maale)
394,451298 km2 (115 sq mi)
මොන්ගෝලියාවසැකිල්ල:Lang-mn (Mongol — Mongol uls)Ulaanbaatar

සැකිල්ල:Lang-mn (Ulaanbaatar)
3,179,9971,564,116 km2 (603,909 sq mi)
මියන්මාරය

Republic of The Union of Myanmar
සැකිල්ල:Lang-my (Myanma — Pyidaungzu Myanma Naingngandaw)Nay Pyi Taw

සැකිල්ල:Lang-my (Nay Pyi Taw)
54,584,650676,578 km2 (261,228 sq mi)
නේපාලය

Federal Democratic Republic of Nepal
Nepali: नपाल — सघीय लोकताि᭠ᮢक गणत᭠ᮢ न ं पाल (Nepāl — Saṁghīya Loktāntrik Ganạ tantra Nepāl)Kathmandu

Nepali: काठमाडौं (Kāṭhmāḍauṁ)
29,890,686147,181 km2 (56,827 sq mi)
ඕමානය

Sultanate of Oman
අරාබි: عُمان — سلطنة عُمان(‘Umān — Salţanat ‘Umān)Muscat

අරාබි: مسقط(Masqaţ)
3,090,150309,500 km2 (119,499 sq mi)
පාකිස්ථානය

Islamic Republic of Pakistan
ඉංග්‍රීසි: Pakistan — Islamic Republic of Pakistan

උර්දු: پَاکِسْتَان — اسلامی جمہوریہ پاکستان (Pākistān — Jamhūryat Islāmī Pākistān)
Islamabad

ඉංග්‍රීසි: Islamabad

උර්දු: اسلام آباد (Islāmābād)
190,291,129796,095 km2 (307,374 sq mi)
පිලිපීනය

Republic of the Philippines
ඉංග්‍රීසි: Philippines — Republic of the Philippines

Tagalog: Pilipinas — Republika ng Pilipinas
Manila

ඉංග්‍රීසි: Manila

Tagalog: Maynila
103,775,002300,000 km2 (115,831 sq mi)
කටාර්

State of Qatar
අරාබි: قطر — دولة قطر(Qatar — Dawlat Qatar)Doha

අරාබි: الدوحة(Ad Dawḩah)
2,334,02911,586 km2 (4,473 sq mi)
රුසියාව[a]

රුසියානු සමූහාණ්ඩුව
රුසියානු: Росси́я — Российская Федерация (Rossija — Rossijskaja Federacija)Moscow

රුසියානු: Москва (Moskva)
142,517,67017,098,242 km2 (6,601,668 sq mi)
සවුදි අරාබියාව

Kingdom of Saudi Arabia
අරාබි: السعودية — المملكة العربية السعودية(As Su‘ūdīya — Al Mamlakah al ‘Arabīyah as Su‘ūdīyah)Riyadh

අරාබි: الرياض(Ar Riyāḑ)
31,521,4182,149,690 km2 (830,000 sq mi)
සිංගප්පූරුව

Republic of Singapore
චීන: 新加坡 — 新加坡共和国 Xinjiapo — Xinjiapo Gongheguo

ඉංග්‍රීසි: Singapore — Republic of Singapore

මැලේ: Singapura — Republik Singapura

දෙමළ: சிங்கப்பூர் — சிங்கப்பூர் குடியரசு (Chiṅkappūr — Chiṅkappūr Kuṭiyarachu)
Singapore

චීන: 新加坡 Xinjiapo

ඉංග්‍රීසි: Singapore

මැලේ: Singapura

දෙමළ: சிங்கப்பூர் (Chiṅkappūr)
5,353,494697 km2 (269 sq mi)
ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
සිංහල: ශ්‍රී ලංකා — ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය (Shrī Laṁkā — Shrī Laṁkā Prajātāntrika Samājavādī Janarajaya)

දෙමළ: இலᾱைக — இலங்கை ஜனநாயக சமத்துவ குடியரசு (Ilaṅkai — Ilaṅkai Jaṉanāyaka Choṣhalichak Kuṭiyarachu)
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

සිංහල: ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ (Shrī Jayavardhanapura Koṭṭe)

දෙමළ: ஶ்ரீ ஜெயவர்த்தனபுர கோட்டை (Shrī Jĕyavarttaṉapura Koṭṭai)
21,481,33465,610 km2 (25,332 sq mi)
සිරියාව

Syrian Arab Republic
අරාබි: ﺔُﺳ ِﻮرَا / ﺳ ِﻮر — جمهورية سوريا العربية(Sūrīyah / Sūriyā — Al Jumhūrīyah al ‘Arabīyah as Sūrīyah)Damascus

අරාබි: دمشق(Dimashq)
22,530,746185,180 km2 (71,498 sq mi)
තජිකිස්තානය

Republic of Tajikistan
සැකිල්ල:Lang-tg (Tojikiston — Jumhurii Tojikiston)Dushanbe

සැකිල්ල:Lang-tg (Dushanbe)
7,768,385143,100 km2 (55,251 sq mi)
තායිලන්තය

Kingdom of Thailand
තායි: ประเทศไทย — ราชอาณาจักรไทย (Prathet Thai — Ratcha Anachak Thai)Bangkok

තායි: กรุงเทพฯ (Krung Thep)
67,091,089513,120 km2 (198,117 sq mi)
නැගෙනහිර ටිමෝරය[a]

Democratic Republic of Timor-Leste
පෘතුගීසි: Timor-Leste — República Democrática de Timor-Leste

Tetum: Timor Lorosa'e — Repúblika Demokrátika Timor Lorosa'e
Dili

පෘතුගීසි: Dili
Tetum: Dili
1,143,66714,874 km2 (5,743 sq mi)
තුර්කිය[a]

Republic of Turkey
තුර්කි: Türkiye — Türkiye CumhuriyetiAnkara

තුර්කි: Ankara
79,749,461783,562 km2 (302,535 sq mi)
ටර්ක්මෙනිස්තානයටර්ක්මෙන්: [Türkmenistan] Error: {{Lang}}: text has italic markup (help)Ashgabat

ටර්ක්මෙන්: [Aşgabat] Error: {{Lang}}: text has italic markup (help)
5,054,828488,100 km2 (188,456 sq mi)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයඅරාබි: اﻹﻣﺎرا — دولة الإمارات العربية المتحدة(Al Imārāt — Al Imārāt al ‘Arabīyah al Muttaḩidah)Abu Dhabi

අරාබි: أبوظبي(Abu Dhabi)
9,577,00083,600 km2 (32,278 sq mi)
උස්බෙකිස්ථානය

Republic of Uzbekistan
උස්බෙක්: O‘zbekiston — O‘zbekiston RespublikasiTashkent

උස්බෙක්: Toshkent
30,492,800447,400 km2 (172,742 sq mi)
වියට්නාමය / Viet Nam

Socialist Republic of Vietnam
වියට්නාම: Việt Nam — Cộng Hòa Xã Hội Chủ Nghĩa Việt NamHanoi

වියට්නාම: Hà Nội
91,519,289332,698 km2 (128,455 sq mi)
යේමනය

Republic of Yemen
අරාබි: اليمن — الجمهورية اليمنية(Al Yaman — Al Jumhūrīyah al Yamanīyah)Sana'a

අරාබි: صنعاء(Şan‘ā’)
25,956,000527,968 km2 (203,850 sq mi)

එක්සත් ජාතින්ගේ සාමාජික නොවන රාජ්‍යයන්

The six states in this list have varying levels of recognition, but are not members of the United Nations. All are defined as states by the declarative theory of statehood.

ධජයසිතියමඉංග්‍රිසී කෙටි නාමය සහ නිල නාමයහිමිකාරිත්වයදේශිය කෙටි නාමය සහ නිල නාමයඅග නගරයජනගහණයභූමි ප්‍රමාණය
අබ්ගාසියාව

Republic of Abkhazia[14]
Claimed as an autonomous republic of Georgia.[15] Recognised by four UN states.[16]සැකිල්ල:Lang-ab (Apswa)[14]Sukhumi / Sukhum[14]

සැකිල්ල:Lang-ab (Akwa)[තහවුරු කර නොමැත]
250,000[17]8,660 km2 (3,344 sq mi)[15]
නගෝර්නෝ-කරබාක්

Nagorno-Karabakh Republic[18]
Claimed as part of Azerbaijan.[19] Recognised only by 3 non-UN states.[තහවුරු කර නොමැත]සැකිල්ල:Lang-hy[තහවුරු කර නොමැත] (Lernayin Gharabaghi — Lernayin Gharabaghi Hanrapetut’yun)[18]Stepanakert[18]

සැකිල්ල:Lang-hy (Khankendi)[තහවුරු කර නොමැත]
141,400[20]7,000 km2 (2,703 sq mi)[21]
උතුරු සයිප්‍රසය

Turkish Republic of Northern Cyprus[22]
Claimed as part of the Republic of Cyprus. Recognised only by Turkey.[22]තුර්කි: Kuzey Kıbrıs — Kuzey Kıbrıs Türk Cumhuriyeti[තහවුරු කර නොමැත]Nicosia

තුර්කි: Lefkoşa[23]
285,356[24]3,355 km2 (1,295 sq mi)[12]
පලස්තීනය

State of Palestine
අරාබි: فلسطين — دولة فلسـطين(Filastīn — As-Sulta Al-Wataniyya Al-Filastīniyya)Jerusalem (claimed)[25]
Ramallah(de facto)[තහවුරු කර නොමැත]
4,225,710[11]6,220 km2 (2,402 sq mi)[12]
දකුණු ඔසේටියාව

Republic of South Ossetia
Claimed as part of Georgia.[26] Recognised by four UN states.සැකිල්ල:Lang-os (Khussar Iryston — Respublikæ Khussar Iryston)

රුසියානු: Южная Осетия — Республика Южная Осетия (Yuzhnaya Osetiya — Respublika Yuzhnaya Osetiya)
Tskhinvali[26]

සැකිල්ල:Lang-os (Chreba)[තහවුරු කර නොමැත]
70,000[26]3,900 km2 (1,506 sq mi)[27]
තායිවානය

Republic of China[7][28]
Claimed as a province of the People's Republic of China, the government of Taiwan has not renounced claims over the mainland and is officially recognised as the government of China by [[International recognition of සැකිල්ල:Numrec/ROC සැකිල්ල:Numrec/ROC|ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය "[" UN member states]] and the Holy See. However, Taiwan maintains unofficial relations with most other countries and is de facto recognized by most sovereign states. See Political status of Taiwan for more information about the situation.Traditional Chinese: 臺灣/台灣 — 中華民國 (Táiwān — Zhōnghuá Mínguó)[තහවුරු කර නොමැත]Taipei[7][9]23,071,779[11]35,980 km2 (13,892 sq mi)[12]

ස්වාධින නොවන රාජ්‍යයන් සහ වෙනත් භූමි ප්‍රදේශ

The six entities in this list are either subject to a state they are not part of, or have a special political arrangement that was decided through an international agreement.

ධජයසිතියමඉංග්‍රිසී කෙටි නාමය සහ නිල නාමයහිමිකාරිත්වය[29]දේශිය කෙටි නාමය සහ නිල නාමයඅග නගරයජනගහණයභූමි ප්‍රමාණය[12]
අක්‍රොටිරි සහ ඩ්හෙකෙලිය

The Sovereign Base Areas of Akrotiri and Dhekelia
British overseas territoryඉංග්‍රීසි: Akrotiri and Dhekelia — Sovereign Base Areas of Akrotiri and DhekeliaEpiskopi Cantonment

ඉංග්‍රීසි: Episkopi Cantonment[9]
15,700[11][e]254 km2 (98 sq mi)
බ්‍රිතාන්‍ය ඉන්දියන් සාගර ප්‍රදේශය[5][7]British overseas territoryඉංග්‍රීසි: British Indian Ocean Territory4,000[30][f]54,400 km2 (21,004 sq mi)
ක්‍රිස්මස් දුපත

Territory of Christmas Island[5]
Territory of Australiaඉංග්‍රීසි: Christmas Island — Territory of Christmas IslandFlying Fish Cove[7] / The Settlement[9]1,402[11]135 km2 (52 sq mi)
කොකොස් දුපත්(Keeling) Islands

Territory of the Cocos (Keeling) Islands[5]
Territory of Australiaඉංග්‍රීසි: Cocos (Keeling) Islands — Territory of the Cocos (Keeling) IslandsWest Island[9] / Bantam[7]596[11]14 km2 (5 sq mi)
හොංකොං

Hong Kong Special Administrative Region of the People's Republic of China[7]
Special Administrative Region of the People's Republic of Chinaචීන: 香港 — 中華人民共和國香港特別行政區

ඉංග්‍රීසි: Hong Kong — Hong Kong Special Administrative Region of the People's Republic of China
Hong Kong[7]7,122,508[11]1,104 km2 (426 sq mi)
මකාවෝ / මැකාඔ

Macao Special Administrative Region of the People's Republic of China[31]
Special Administrative Region of the People's Republic of Chinaචීන: 澳門 — 中華人民共和國澳門特別行政區

පෘතුගීසි: Macau — Região Administrativa Especial de Macau da República Popular da China
Macau / Macao[7]573,003[11]28.2 km2 (10.9 sq mi)

ආශ්‍රිත ලිපි

සටහන්

මූලාශ්‍ර

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි