ලාඕසය
ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය.[1] රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.[5]
ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය
| |
---|---|
උද්යෝග පාඨය: ສັນຕິພາບ ເອກະລາດ ປະຊາທິປະໄຕ ເອກະພາບ ວັດທະນາຖາວອນ "Peace, independence, democracy, unity and prosperity" | |
ජාතික ගීය: Pheng Xat Lao Lao National Anthem | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | වියෙන්තියාන් |
නිල භාෂා(ව) | ලාඕ |
Official scripts | Lao script |
ජනවාර්ගික කණ්ඩායම් (2005) |
|
ජාති නාම(ය) | Laotian Lao |
රජය | Marxist–Leninist single-party state[b] |
• President | Choummaly Sayasone |
• Prime Minister | Thongsing Thammavong |
• General Secretary (Party) | Choummaly Sayasone |
• President of the National Assembly | Pany Yathotu |
• President of Construction | Sisavath Keobounphanh |
ව්‍යවස්ථාදායකය | National Assembly |
Independence from France | |
• Autonomy | 19 July 1949 |
• Declared | 22 October 1953 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 236,800 km2 (91,400 sq mi) (84th) |
• ජලය (%) | 2 |
ජනගහණය | |
• 2012 ඇස්තමේන්තුව | 6,500,000[1] (104th) |
• 1995 ජන සංගණනය | 4,574,848 |
• ඝණත්වය | 26.7/km2 (69.2/sq mi) (177th) |
දදේනි (ක්‍රශසා) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $19.158 billion[2] |
• ඒක පුද්ගල | $3,004[2] |
දදේනි (නාමික) | 2012 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $9.269 billion[2] |
• ඒක පුද්ගල | $1,320[2] |
ගිනි (2008) | 36.7[3] මධ්‍යම |
මාසද (2013) | 0.543[4] පහළ · 138th |
ව්‍යවහාර මුදල | Kip (LAK) |
වේලා කලාපය | UTC+7 |
රිය ධාවන මං තීරුව | right |
ඇමතුම් කේතය | +856 |
ISO 3166 code | LA |
අන්තර්ජාල TLD | .la |
|
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී.
ලාඕසය ඒක-පාර්ශ්වික සමාජවාදී ජනරජයකි. එක මිලිටරි නායකයන්ගෙන් සැදුණු කොමියුනිස්ට් දේශපාලන පක්ෂයකින් පාලනය වෙයි. අගනුවර වියෙන්තියාන් වන අතර ලාඕ බස රාජ්‍ය භාෂාව ලෙස භාවිතා වෙයි.
අමතර අවධානයට
- Drug policy in Laos
- Laos Memorial
- Outline of Laos
- Energy in Laos
සවිස්තරාත්මක සටහන්
මූලාශ්‍ර
භාහිර සබැඳි
ලාඕසය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
105°E / 18°N 105°E