ඉන්දියානු උප මහාද්වීපය

ඉන්දියානු උප මහාද්වීපය හෝ උප මහාද්වීපය යනු, ආසියාවේ දක්ෂිණතම ප්‍රදේශය වන අතර, බොහෝ ලෙසින් ඉන්දියානු තැටියෙහි පිහිටන මෙය දකුණු දෙසට ඉන්දියානු සාගරය වෙත නෙරා යයි

ඉන්දියානු උප මහාද්වීපය
භූමිප්‍රමාණය4.4 මිලියන කිමී2 (1.7 මිලියන සැත²)
ජනගහණය~1.7 බිලියන
ජාතිකත්ව නාමය උප මහාද්වීපික
රටවල්ඉන්දියාව
පකිස්තානය
නේපාලය
භූතානය
බංග්ලාදේශය
ශ්‍රී ලංකාව
මාල දිවයින

ආසියා මහාද්වීපයේ දකුණු කෙළවරෙහි පිහිටි සුවිසල් අර්ධද්වීපයකි. මෙය උතුරින් හිමාලය කඳු වැටියෙන් ද නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද බටහිරින් අරාබි මුහුදින් ද දකුණින් ඉන්දියන් සාගරයෙන්ද වට වී පවතී.

භූමිය අනුව ශ්‍රී ලංකාව,ඉන්දියාව,පකිස්ථානය, නේපාලය, භූතානය සහ බංග්ලාදේශය අයත් කලාපය ඉන්දිිිිිියානු උප මහාද්වීපය ලෙස හැඳින්වේ.

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි