උරුගුවායි


කාල මණ්ඩලය (UYT) (UTC – 3)ශ්‍රීෂ්ම සෘතුව UYST (UTC – 2) මං තීරැව - දකුණඅන්තර්ජාල LTD - .vyදුරකථන සංකේත - +598

උරුගුවායි

República Oriental del Uruguay  (ස්පාඤ්ඤ)
Uruguay හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: Libertad o muerte  (ස්පාඤ්ඤ)
"Liberty or Death"
ජාතික ගීය: National Anthem of Uruguay
Uruguay හි පිහිටීම
විශාලතම නගරයMontevideo
නිල භාෂා(ව)Spanish
ජනවාර්ගික කණ්ඩායම්
88% White, 8% Mestizo, 4% Black, Amerindian (Practically nonexistent)[1]
ජාති නාම(ය)Uruguayan
රජයPresidential republic
• President
José Mujica
• Vice President
Danilo Astori
Independence 
from Empire of Brazil
• Declaration
August 25, 1825
• Constitution
July 18, 1830
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
176,215 km2 (68,037 sq mi) (90th)
• ජලය (%)
1.5%
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
3,494,382[1] (131st)
• 2002 ජන සංගණනය
3,399,236
• ඝණත්වය
19.8/km2 (51.3/sq mi) (195th)
දදේනි (ක්‍රශසා)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$46.862 billion[2]
• ඒක පුද්ගල
$13,961[2]
දදේනි (නාමික)2010 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$40.577 billion[2]
• ඒක පුද්ගල
$12,088[3][4]
ගිනි (2009)43.2[5]
දෝෂය: අනීතික Gini අගය
මාසද (2010)Increase 0.765[6]
දෝෂය: අනීතික HDI අගය · 52nd
ව්‍යවහාර මුදලUruguayan peso ($, UYU) (UYU)
වේලා කලාපයUTC-3 (UYT)
• ගිම්හාන (DST)
UTC-2 (UYST)
රිය ධාවන මං තීරුවright
ඇමතුම් කේතය+598
ISO 3166 codeUY
අන්තර්ජාල TLD.uy

උරුගුවාසි නිල වශනේ උරුගුවායි පෙරදිග සමුහාණ්ඩුව වන අතර එය දකුණු ඇමරිකාහි ගිණිකොණ දෙසින් පිහිටා ඇත. එහි ජනගහනය මිලියන 3.3 වන අතර මිලියන 1.1 අගනුවර වන මොන‍්ටෙවීඩිටයා් හා ඒ ආශ්‍රිතව ජිවත් වේ. 88% ක් යුරෝපීයානු සංක්‍රමණිකයන්ය. එහි එකම මායිම උතුරැ බ්‍රසීලයෝ ජියෝග්‍රැන්ඩෙඩුසුල් වේ. බටහිරට උරැගුවායි ගග හා නිරිතට රියෝඩිලාප්ලාටා මෝය හා ආජින්ටිනාව ගග දෙපස හා ගිණිකොණ දෙසට දකුණු අත්ලාන්තික සාගරය වේ. වර්ග කිලෝමීටර මිලියන 0.176 වන මෙය සුරිනේම් වලට පසු බිම් ප්‍රමාණයෙන් දෙවන කුඩාම රාජ්‍යයයි. 1680 පෘතුගීසින් විසින් සොයාගත් කොලනියාඩෙල් සැක්‍රමෙන්ටෝ එහි ඇති පැරණිතම යුරෝපියානු ජනාවාසයයි. 18 වන ශතවර්ෂයේ මොන්ටවීඩියෝ ස්පාඤයන් විසින් සොයා ගත්තේ හමුදාමය බිමක් ලෙසය. ස්පාඤ ආජින්ටිනාව සහ බ්‍රසීලය සමග 1811 – 1828 පැවති අරගලයකින් පසු එරට නිදහස ලැබිය. එහි ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති අතර ජනාධිපති විසින් රාජ්‍ය හා ආණ්ඩුව පාලනය කරයි. ආර්ථිකය විශාල ලෙස රදා පවතින්නේ කෘෂිකර්මය මතය. ලතින් ඇමරිකානු රටවල් අතර දුෂණය අවම රට ලෙස මෙය හැදින්වේ. දේශපාලන හා කම්කරැ නීති මෙම දේශය තුල වඩාත් නිදහස්ව පවති. දකුණු ඇමරිකාව ‍තුල ආර්ථික වශයෙන් විශාල ලෙස සංවර්ධනය වු රටකි. එහි ඒක පුද්ගල ආදායම හා ජිවන රටාව ලෝකයේ 47 වන ස්ථානය ගනී. 2007 වර්ෂයේ ලතින් ඇමරිකානු රට වන මෙය ජාතික මට්ටමෙන් සම අයිතීන් නීතිගත කොට ඇත.

උරැගුවායි පෙරදිග සමුහාණ්ඩුවපින්තුරය - කොඩියආදර්ශ පාඨය - නිදහස හෝ මරණයජාතික ගීයසිතියමඅගනුවර සහ විශාලම නගරය - මොන්ටවයිඩි‍ෙයා් - 340 53' S 560 10' Wරාජ්‍ය භාෂාව - ස්පාඤ්ඤජන වර්ග - 98% යුරෝපීය, (ස්පාඤ්ඤ, ඉතාලි, වෙනත්), 1.5% මෙස්ටියෝ, 0.3% බටහිර අප්‍රිකානු, 0.2% ආසියානු (ලෙබනන්, චින, ජපන්)රාජ්‍යය - ජනාධිපති සමුහාණ්ඩුවජනාධිපති - ජෝස් මුජිකාඋප ජනාධිපති - ඩැනිලෝ ඇසිටොරයිනිදහස - බ්‍රසීල අධිරායය සිටප්‍රකාශ කිරිම - අගෝස්තු 25, 1825ව්‍යවස්ථාව - ජුලි 18, 1830වර්ග ප්‍රමාණය -එකතුව-176 215 Km2 68 037 sq miජලය (%) – 1.5ජනගහනය - 2009 තක්සේරැව - 3 494 3822002 ජන සංඛ්‍යාකය - 3 399 236ඝනත්වය-19.8 / Km2 51.4 / sq miGDP (PPP) – 2008 තක්සේරැවඑකතුව - $ 42.624 බිලියනසාමාන්‍ය - $ 12 784GDP (සාමාන්‍ය) – 2008 තක්සේරැවඑකතුව - $ 32.187 බිලියනසාමාන්‍ය - $ 9 654ගිනි (2006) – 45.2 (ඉහළ)HDI (2007) – 0.865 (ඉහළ)මුදල් - උරැආයන් පෙසෝ (UYV) (U‍ය්V)

මූලාශ්‍ර

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=උරුගුවායි&oldid=566693" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි