පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය

පේෂීපෝෂණ පාර්ශ්වීය ජාරඨ්‍යය (ඒඑල්එස්)— ලූ ගේරිෂ් රෝගය සහ, විරල ලෙසින් චකූ රෝගය—යනු, විවිධ හේතු සහිත ස්නායු ක්ෂයවීමේ ව්‍යාබාධයකි. චාලක නියුරෝන රෝගය (එම්එන්ඩී) යන පදය, සමහරවිට ඒඑල්එස් සමගින් අන්‍යෝන්‍ය හුවමාරු අයුරින් භාවිතා කෙරුනද,[1] අනෙක් සමහරුන් එය භාවිතා කරනුයේ, ඒඑල්එස් ද අඩංගු සමරූප රෝගී තත්ත්වයන් කාණ්ඩයක් හැඳින්වීමටය.[2]

ආශ්‍රිත

🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි