වලාකුළු දිවියා

*වලාකුළු දිවියා (Neofelis nebulosa) යනුවෙන් හැඳින්වෙන්නේ අග්නිදිග ආසියානු මහාභූමියේ සිට දකුණු චීනය දක්වා හිමාලයානු කුඩා කඳු පන්තීන් හි හමුවන මධ්‍යම ප්‍රමාණයේ කැළෑ බළල් විශේෂයකි. 2008 සිට, මොවුන් IUCN රතු ලැයිස්තුවේ අවදානමට ලක්වූ විශේෂයක් ලෙස වර්ගීකරණය කොට ඇත. මොවුන්ගේ සම්පූර්ණ ගහණය පරිණත සතුන් 10,000ට වඩා අඩු යැයි විශ්වාස කෙරෙන අතර, එය ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතියි. එහි කිසිදු තනි ගහණයක පරිණත සතුන් 1,000ට වඩා හමු නොවේ.[2]

වලාකුළු දිවියා
Clouded leopard

අවදානමට ලක් වූ  (IUCN 3.1)[2]
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය:Animalia
වංශය:Chordata
වර්ගය:Mammalia
ගෝත්‍රය:Carnivora
කුලය:Felidae
ගණය:Neofelis
(ග්‍රිෆිත්, 1821)
විශේෂය:N. nebulosa[1]
ද්වීපද නාමය
Neofelis nebulosa[1]
(ග්‍රිෆිත්, 1821)
වලාකුළු දිවියාගේ ව්‍යාප්තිය, 2016[2]

මෙම විශේෂය මහාභූමි වලාකුළු දිවියන් යනුවෙන් ද හැඳින්වෙන්නේ එය සුන්ඩා වලාකුළු දිවියා (N. diardi) ගෙන් වෙන්කර දැක්වීම පිණිසයි.[3] මොවුන් ඉන්දීය ප්‍රාන්තයක් වන මේඝාලයා හි ජාතික සත්ත්වයා ලෙස ද සැලකේ.[4]

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

සැකිල්ල:Panthers in India

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=වලාකුළු_දිවියා&oldid=491411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි