2021 තලෙයිබාන් ආක්‍රමණය

2021 තලෙයිබාන් ආක්‍රමණය යනු, තලෙයිබාන් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර සටන්කාමී කණ්ඩායම් විසින් ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය සහ එහි මිත්‍ර පාර්ශවයන්ට එරෙහිව 2021 මැයි 1 දින ඇරඹුනු අවසාන ප්‍රධාන ආක්‍රමණය වන අතර,[33][34][15] එක්සත් ජනපද සහ මිත්‍ර පාර්ශව භට කණ්ඩායම් වලින් බොහෝමයක් ඇෆ්ගනිස්තානය වෙතින් ඉවත් කර ගැනීම හා සමගාමීව සිදු කෙරුනු මෙය වෙතින්,[35] එම සංවිධානය විසින් තත්ත්වාකාර ලෙසින් රට අත්පත් කර ගැනීම සහ ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ප්‍රතිස්ථාපනය කිරීම සිදු විය.

2021 තලෙයිබාන් ආක්‍රමණය
ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය (2001–2021) සහ තලෙයිබාන් ත්‍රස්තවාදය හි කොටසකි

ආක්‍රමණය කෙළවර (15 අගෝස්තු 2021) ඇෆ්ගනිස්තානයෙහි භුමි ප්‍රදේශ පාලනය
(ඇෆ්ගනිස්තානයෙහි වත්මන් හමුදාමය තත්ත්වයෙහි වඩාත් සවිස්තර සිතියමක් බලන්න.)
දිනය1 මැයි 2021 – 15 අගෝස්තු 2021[7]
(3 months and 2 weeks)
පිහිටුම
ප්‍රතිඵලය

තලෙයිබාන් ජයග්‍රහණය; ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිඳවැටීම

  • ජනාධිපති අෂ්රෆ් ගානි ඇෆ්ගනිස්තානයෙන් පලා යෑම [8] [9] [10]
  • තලෙයිබාන් සංවිධානය වෙත කාබුල් යටත්වීම[11]
  • ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය එමීර් රාජ්‍යය ප්‍රතිස්ථාපනය කල බව තලෙයිබාන් සංවිධානය ප්‍රකාශයට පත් කිරීම[12] [13]
  • පන්ෂීර් ගැටුම ඇරඹීම[14]
  • ඇෆ්ගනිස්තානයෙහි යුද්ධය නිමාවීම
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
  • තලෙයිබාන් සංවිධානය විසින් දිස්ත්‍රික්ක 232 අත්පත් කර ගනිමින් සහ අමතර දිස්ත්‍රික්ක 94 ක් අත්පත් කර ගත් බවට හිමිකම් පාන අතර, මෙය පරිදී දිස්ත්‍රික්ක 305–399 ක පාලනය නතු කර ගනිති [15] [16]
  • තලෙයිබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයෙහි පළාත් අගනගර 34 අතරින් 33 ක් අත්පත් කර ගනියි[17] [18]
  • යුද්ධාවතීරයන්

    තලෙයිබාන්

    • හඛානි ජාලය[1] [2]
    අල්-කයිඩා[3]
    සහය දැක්වූවෝ:
    තෙහිරික්-ඉ-තලෙයිබාන් පකිස්තාන්[3][4]
    ලාෂ්කා-ඉ-තයිබා[3]
    ජෙයිෂ්-ඉ-මොහම්මද්[3]
    හර්කත්-අල්-මුජහිදීන්[3]

    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය

    එක්සත් ජනපද එක්සත් ජනපදය[5] [6]
    ආඥාපතියන් සහ නායකයන්
    හැබතුල්ලා අහුන්සාදා
    අබ්දුල් ගනී බ්‍රාදර්
    සිරජුඩීන් හඛානි[1]
    සුහෙයිල් ෂහීන්[19]
    මොහමඩ් යාකූබ්
    අබ්දුල් කලික් [20]
    මවුලවි මුබාරක් [21]
    කාරිඩ් කලීඩ්  [22]
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අෂ්රෆ් ගානි (පිටුවහල්)
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අම්රුලා සලේ (වැඩබලන)
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අබ්දුල්ලා අබ්දුල්ලා
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය හම්දුල්ලා මොහිබ්[23][24]
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය බිස්මිල්ලා ඛාන්[25]
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය හිබතුල්ලා අලිසායි[26]
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය කියාල් නබි අහමදාසායි  Surrendered
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අහමද් මසූද්[27]
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය අබ්දුල් රෂීඩ් දෝස්තුම්[28]
    ඇෆ්ගනිස්තාන ඉස්ලාමීය ජනරජය ඉස්මයිල් ඛාන් Surrendered[29]
    එක්සත් ජනපද ජෝ බයිඩන්
    එක්සත් ජනපද මාක් මිලී
    එක්සත් ජනපද කෙනත් මැකෙන්සි[30]
    සම්බන්ධිත හමුදා ඒකකයන්

    තලෙයිබාන් බලකායන්

    • රතු ඒකකය[31]
    • ප්‍රාණත්‍යාග බලඇණිය[25]
    • බඩ්රි 313 බල ඇණිය[32]

    ආක්‍රමණයෙහි පළමුවන මාස තුන ඇතුලතදී තලෙයිබාන් විසින් ගම්බද පළාත් වල සැලකිය යුතු ප්‍රගතියක් දැක්වූ අතර, එය විසින් පාලනය කෙරුණු දිස්ත්‍රික්ක ගණන 73 සිට 223 දක්වා ඉහළ දමා ගති.[16]

    තලෙයිබාන් සංවිධානයෙහි සීඝ්‍ර අත්පත් කර ගැනීම පිලිබඳව [34][36] එක්සත් ජනපදය,[37] එක්සත් රාජධානිය,[38] ජර්මනිය[39] සහ රුසියාව ඇතුළුව බොහෝ රජයන් විමතියට පත් විය.[40] තලෙයිබාන් ජයග්‍රහණය විසින් දේශීය හා ජාත්‍යන්තර ලෙසින් පුළුල් ව්‍යාකූලතා ඇති කරලීය.[41]

    ආශ්‍රිත

    🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි