සුක්රෝස්
සුක්රෝස්, යනු කාබෝහයිඩ්‍රේටයකි මොනොසැකරයිඩ අනු දෙකක් ග්ලයිකොසිඩික් බන්ධනයකින් බැදී සුක්රෝස් අනුවක් නිපදවයි
- ග්ලූකෝස් + ග්ලූකෝස් = මෝල්ටෝස්
- ග්ලූකෝස් + ගැලැක්ටෝස් = ලැක්ටෝස්
- ග්ලූකෝස් + ප්‍රක්ටෝස් = සුක්රෝස්
සුක්රෝස් නිර්ඔක්සිහාරක සීනී වේ. ස්ඵටික සාදන අතර ජලද්‍රාව්‍ය සංයෝගයකි. පැනි රසැති වේ. ශාක වල ප්ලෝයම පරිවහන ද්‍රව්‍යයකි.
සුක්රෝස් ජලවිච්ඡේදනය කිරීමේදී නැවතත් ග්ලූකෝස් හා ප්‍රක්ටෝස් ලැබේ. ඒ සදහා තනුක අම්ලයක් හෝ සුක්රේස් එන්සයිම ය භාවිත කල හැකිය.
🔥 Top keywords: මුල් පිටුවකාලස් පුයිජ්දෙමොන්විශේෂ:ගවේෂණයසිංහල අලුත් අවුරුද්දසූනන් ඇඟ වැටීමේ ඵලාඵලසිංහල සහ හින්දු අලුත් අවුරුද්දවැදි ජනයාසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාශ්‍රී ලංකා රුපියලඅධ්‍යාපනයඒ.ටී. ආරියරත්නශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usආදිවාසීන්සෞරග්‍රහ මණ්ඩලයසිංහල ජනකවිරුවන්වැලිසෑයස්ත්‍රී ස්වයං වින්දනයශ්‍රී ලංකාවසිංහල භාෂාවසර්වෝදයශ්‍රී ලංකාවේ සර්පයෝශ්‍රී පාදස්ථානයපංච කල්‍යාණලිංගික සංසර්ගයමත්ද්‍රව්‍යප‍්‍රාථමික අධ්‍යාපනයසාකච්ඡාව:මුල් පිටුවවිකිපීඩියා:Administrators' noticeboardමහා මංගල සුත්‍රයමල්සිංහල අක්ෂර මාලාවදුටුගැමුණු රජසීගිරියශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ප්‍රශ්නයශ්‍රී දළදා මාළිගාවඉන්දියාවදෙවන ලෝක යුද්ධයසිංහල හෝඩි