මවුවරුන්ගේ දිනය

ගෝලීය ආර්ථිකයේ මව්වරුන්ගේ දිනයද වෙළඳ සංකල්පයක් වී ඇත.මව්වරුන්ගේ දිනය යනු, මව්වරුන් සහ මාතෘත්වයටද, මාතෘමය බැඳීම් වලටද සහ, සමාජය කෙරෙහි මව්වරුන්ගේ බලපෑමටද ගරු කිරීමට පැවැත්වෙන වාණිජ උත්සවයකි. ලොව බොහෝ ප්‍රදේශ වල මෙම උත්සවය විවිධ දිනයන්හී පැවැත්වෙන අතර, බහුල ලෙසින් මාර්තු හෝ මැයි මාසයන්හී පැවැත්වෙයි. පියවරුන්ට ගරුකිරීමට පැවැත්වෙන් මෙවැනි උත්සවයක් වන පියවරුන්ගේ දිනය මෙයින් අනුපූරණය කෙරෙයි.

මව්වරුන්ගේ දිනය
මවක් ඇයගේ සුබපැතුම් පත සමග ඡායාරූපයට පෙනී සිටිමින්
Observed byබොහෝ රටවල
Typeවාණිජ
Significanceමව්වරුන්ට සහ මාතෘත්වයට ගරුකිරීම
Dateමැයි මස දෙවන ඉරිදා දිනය
චතාරික කාලයෙහි සතරවන ඉරිදා දිනය (මාතෘත්ව ඉරිදා දිනය)
Frequencyවාර්ෂික
Related toළමා දිනය, පියවරුන්ගේ දිනය, දෙගුරුන්ගේ දිනය

මව්වරුන්ගේ දිනය පැවැත්වීම එක්සත් ජනපදයෙහි ඇරඹුනේ 20වන සියවසෙහි මුල් අවදියෙහිය; මව්වරුන් සහ මාතෘත්වය අරභයා වසර දහස් ගණනක් තිස්සේ ලොව පුරා පැවැති, සිබලේ සඳහා ග්‍රීක ඇදහීම, ඉලාරියා නම් රෝමානු උත්සවය හෝ, ක්‍රිස්තියානි මාතෘත්ව ඉරිදා දිනය වැනි බොහෝ උත්සව වලට මෙහි සම්බන්ධයක් නොමැත. 👨‍🍼👩‍👦‍👦[1][2][3]

ලොව වටා සැමරෙන දින

Note: Countries that celebrate International Women's Day instead of Mother's Day are marked with a dagger (†).

ග්‍රෙගෝරියානු දින දසුන
සිදුවීමදිනරට

මැයි මස පළමුවන ඉරිදා

මැයි 7, 2023
මැයි 5, 2024
මැයි 4, 2025

 හන්ගේරියාව
 ලිතුවේනියාව

 මොසැම්බික්
 පෘතුගාලය

 රුමේනියාව
 ස්පාඤ්ඤය

මැයි මස දෙවන ඉරිදා

මැයි 14, 2023
මැයි 12, 2024
මැයි 11, 2025

 ඇන්ගුයිලා
 ඇන්ටිගුවා සහ බාබ්‍යුඩා
 ඇරුබා
 ඕස්ට්‍රේලියාව
 ඔස්ට්‍රියාව
 බහාමාස්
 බංග්ලාදේශය
 බාබඩෝස්
 බෙල්ජියම
 බෙලීස්
 බර්මියුඩා
 බොනෙයා
 බොට්ස්වානා
 බ්‍රසීලය
 බෲනයි

 කැනඩාව
 කාම්බෝජය
 චිලි[4]
 චීන මහජන සමූහාණ්ඩුව[5]
 කොලොම්බියාව
 කියුබාව[6]
 කුරකාවෝ
 සයිප්‍රස්
 චෙක් ජනරජය[7]
 ඩෙන්මාර්කය

 ඩොමිනිකා
 ඉක්වදෝරය
 එස්ටෝනියා
 ඉතියෝපියාව
 ෆිජී
 ෆින්ලන්තය
 ජර්මනිය
 ඝානාව
 ග්‍රීසිය
 ග්‍රෙනාඩා
 ගයනා
 හොන්ඩූරස්
 හොංකොං
 අයිස්ලන්තය
 ඉන්දියාව

 ඉතාලිය
 ජැමෙයිකාව
 ජපානය
 කුර්දිස්තානය
 ලැට්වියාව
 ලයිබීරියාව
 ලෙයිච්ටෙන්ස්ටෙයින්
 මකාවෝ
 මලයාසියාව
 මෝල්ටාව
 නෙදර්ලන්තය
 නවසීලන්තය
 පාකිස්තානය
 පපුවා නව ගිනිය
 පෙරූ[8]

 පිලිපීනය
 පුවටෝ රිකෝ
 ශාන්ත කිට්ස් සහ නේවිස්
 ශාන්ත ලුසියා
 ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනාඩින්ස්
 සැමෝවා
 සිංගප්පූරුව
 සින්ට් මාර්ටන්
 ස්ලොවැකියාව[7]
 දකුණු අප්‍රිකාව[තහවුරු කර නොමැත]
 ශ්‍රී ලංකාව
 සුරිනාමය

  ස්විට්සර්ලන්තය
 තායිවානය
 ටැන්සානියාව
 ටොන්ගා
 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
 තුර්කිය
 උගන්ඩාව
 යුක්‍රේනය
 එක්සත් ජනපද
 උරුගුවේ
 වියට්නාමය
 වෙනිසුයෙලාව
 සැම්බියාව
 සිම්බාබ්වේ

උපහරණ

"https:https://www.search.com.vn/wiki/index.php?lang=si&q=මවුවරුන්ගේ_දිනය&oldid=666337" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
🔥 Top keywords: මුල් පිටුවවිශේෂ:ගවේෂණයකාලස් පුයිජ්දෙමොන්සූනන් ඇඟ වැටීමේ ඵලාඵලඅ.පො.ස. උසස්පෙළ, ශ්‍රී ලංකාවෙසක් උත්සවයවැදි ජනයාආදිවාසීන්ශ්‍රී ලංකාවේ ආදි වාසීන්විකිපීඩියා:Contact usසෞරග්‍රහ මණ්ඩලයශ්‍රී දළදා මාළිගාවපරිසර දූෂණයශ්‍රී ලංකාවශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයශ්‍රී පාදස්ථානයදුටුගැමුණු රජමහා මංගල සුත්‍රයඅධ්‍යාපනයලිංගික සංසර්ගයසීගිරියසිංහල ජනකවිපළමුවන පරාක්‍රමබාහු රජඅනගාරික ධර්මපාලසිංහල අක්ෂර මාලාවශ්‍රී ලංකාවේ විෂය සමගාමී ක්‍රියාමාර්ටින් වික්‍රමසිංහසිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩාගාලු කොටුවඑස්‌. මහින්ද හිමිශ්‍රී ලංකා රුපියලරුවන්වැලිසෑයහත්වන පරාක්‍රමබාහු හා අටවන පරාක්‍රමබාහු රජවරුඅපරාධසොළොස්මස්ථානසාර ධර්මශ්‍රී ලංකාවේ කුල ක්‍රමයසමනල කන්දශ්‍රී ලංකා ජාතික කොඩිය